menna ahinsakayo tika munge hati dakkama kiyanna puluwan mokkuda kiyala
HashanR Member Jun 26, 2011 2,839 421 0 Matara May 28, 2015 #21 radiax said: menna ahinsakayo tika Click to expand... munge hati dakkama kiyanna puluwan mokkuda kiyala
radiax said: menna ahinsakayo tika Click to expand... munge hati dakkama kiyanna puluwan mokkuda kiyala
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර May 28, 2015 #22 එතකොට කොටකෙතනේ මිනීමැරුමක් උනේ නැ
thelaa rox Well-known member Feb 23, 2009 15,405 431 83 37 lonley planet May 28, 2015 #23 C h o p p e said: ane nikan indapan ban... yako rate neethiya nam koi kauruth ekai.. mama metha deshapalane katha kale naha.... mata oya politics wadakuth naha... rate neetiyak kriyathmaka wenne nathnam mokatada ban eke inna nayakayo????? Click to expand... mun nidahas wela tiyenne sakki nathuwa ban
C h o p p e said: ane nikan indapan ban... yako rate neethiya nam koi kauruth ekai.. mama metha deshapalane katha kale naha.... mata oya politics wadakuth naha... rate neetiyak kriyathmaka wenne nathnam mokatada ban eke inna nayakayo????? Click to expand... mun nidahas wela tiyenne sakki nathuwa ban
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ May 28, 2015 #24 අනේ මන්ද බන් , අද නිව්ස් වලට Lawyer කිව්වෙ මෙහෙම, මේ කෙල්ලව මරල දුශනය කරල, ඒත් ශුක්‍රානු ටෙස්ට් එකෙන් ඔප්පු වෙලා තියෙන්නේ මුන් නෙමේ කියල,. . මුන් එදා ගමෙත් ඉදල නෑ ලු. මුන් තුන් දෙනා බොරුවට අහුකරල පොලිසියේ උන් තරු අරන් ලූ. ඇත්ත මිනීමරුව නිදෑල්ලෙලූ.. මෙහෙමත් වෙන්න ඉඩ තියෙනව, මේක කලින් ආන්ඩුකාලෙ හිටිය ස්ත්‍රි දූශක මන්ත්‍රියෙක්, ඇමතියෙක්ගෙ වැඩක් වෙන්න පුලුවන්, අර සාරුව සුනිල් වගේ,, පස්සෙ මුන් අහු කරා වෙන්නත් පුලුවන්. අපි දන්නෑ ඇත්ත නෑත්ත
අනේ මන්ද බන් , අද නිව්ස් වලට Lawyer කිව්වෙ මෙහෙම, මේ කෙල්ලව මරල දුශනය කරල, ඒත් ශුක්‍රානු ටෙස්ට් එකෙන් ඔප්පු වෙලා තියෙන්නේ මුන් නෙමේ කියල,. . මුන් එදා ගමෙත් ඉදල නෑ ලු. මුන් තුන් දෙනා බොරුවට අහුකරල පොලිසියේ උන් තරු අරන් ලූ. ඇත්ත මිනීමරුව නිදෑල්ලෙලූ.. මෙහෙමත් වෙන්න ඉඩ තියෙනව, මේක කලින් ආන්ඩුකාලෙ හිටිය ස්ත්‍රි දූශක මන්ත්‍රියෙක්, ඇමතියෙක්ගෙ වැඩක් වෙන්න පුලුවන්, අර සාරුව සුනිල් වගේ,, පස්සෙ මුන් අහු කරා වෙන්නත් පුලුවන්. අපි දන්නෑ ඇත්ත නෑත්ත