Lankawe neethya ballata gihin

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කොටකෙතන සැකකරුවන් නිදහස් (Kotakethana Murder Suspects Released)

    z_p03-Judgement-put.jpg

    මහත් ආන්දෝලනයට තුඩුදුන් කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ 58 හැවිරිදි දෙදරු මවක වූ නයනා නිල්මිණි සහ ඇයගේ දියණියක වූ කාවින්ද්‍යා චතුරංගනී සෙල්ලහේවා කපාකොටා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු අද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

    විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා සාධාකරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත්වීම හේතුවෙන් කොළඹ මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

    මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුගේ සාක්ෂි පරස්පර නිසා විත්තිකරුවන් වැරදිකරුවන් කළ නොහැකි බව ‍මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය පැවසූ බව අප වාර්තාකරු කියා සිටියේය.

    කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ 58 හැවිරිදි දෙදරු මවක වන නයනා නිල්මිණි සහ උසස්‌ පෙළ සිසුවියක වූ සහ ඇයගේ දියණිය වූ කාවින්ධ්‍යා චතුරංගනී සෙල්ලහේවා 2012 වසරේදී කපාකොටා ඝාතනය කර තිබිණ.

    newsfirst
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා සාධාකරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත්වීම හේතුවෙන් කොළඹ මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

    mehema rataka innath bayayine..ayi ithin sakshi nathnam ona kenekuta ona ekekwa marala berenna puluwan.:growl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා සාධාකරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත්වීම හේතුවෙන් කොළඹ මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

    mehema rataka innath bayayine..ayi ithin sakshi nathnam ona kenekuta ona ekekwa marala berenna puluwan.:growl:
    ow ban ,,ekayi ,
    wdiyen wiyadm karana eka saha
    hodama loyer allana eka nidahas ,eka kawadath ehmai
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,505
    5,402
    113
    meka chaa thamai,habai law danna kenek hatiyata mam kiyanna saakshi naththan waradakaruwek wenne naa,onaama rataka oka thamai scene eka"INNOCENT UNTIL PROVEN GUILTY"
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mekai.. man prasiddiye kunu harupa kiyala na... but mekr kiyanawa aapu dukata...
    MY3 / wijedasa / sujeewa ubala meeeta passe pake talk denna nam epa awith.. ubalage yaha palane gaha ganin thope puke heththa...!!! Balu Hatta....!!! okkoma podi minihata... Ammawai Duwai Rape karala gini gini tiyala marala anthime Nidahada..... shhook...!!! Thope Yaha paalanr meka nam Ubala gana apita hitha ganna puluwan... Sri Lankawa gana nam aththatama dukai.... kala kirenawa me dewal dakkama....
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා සාධාකරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත්වීම හේතුවෙන් කොළඹ මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

    mehema rataka innath bayayine..ayi ithin sakshi nathnam ona kenekuta ona ekekwa marala berenna puluwan.:growl:

    me welawata thama hitenne ayuda pennanna ekkan geyanam hodai kiyala
    :dull:
     
    හැබැයි ඉතින් යාපනේ එහෙම නං ඔහොම වෙන්න අපේ ජනාධිපති තුමා ඉඩ තියන්නෑ. එහෙ #තු රත්තරං නේ. විශේෂයෙන් ගිහින් හොයල බලනවා
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    mekai.. man prasiddiye kunu harupa kiyala na... but mekr kiyanawa aapu dukata...
    MY3 / wijedasa / sujeewa ubala meeeta passe pake talk denna nam epa awith.. ubalage yaha palane gaha ganin thope puke heththa...!!! Balu Hatta....!!! okkoma podi minihata... Ammawai Duwai Rape karala gini gini tiyala marala anthime Nidahada..... shhook...!!! Thope Yaha paalanr meka nam Ubala gana apita hitha ganna puluwan... Sri Lankawa gana nam aththatama dukai.... kala kirenawa me dewal dakkama....

    hama reddatama deshapalane gawaganna epa ban
    :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙකෙ සක්කි ඔක්කොම මකල ගහපු ගෙමක් බන්. කාලකන්නි. කොහොමත් මිනිමරුවන්ගෙ ලොක්කො අන්ඩුව මාරු උනාම එ පත්ත්ට පන්න. එකයි හෙතුව
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mekai machan aththama kathawa sakshi hariyata naththan un nidahas wenawa waradi karayo unath lankawe nithiyen waradi karayo wenne 6% lu itin hitha ganinkoo
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔප්පු කරන්න බැරිනම් වරදකරුවෙක් කරන්න බැනෙ බන්. එක්කො ඒක නිතියේ තියන අඩුපාඩුවක්, නැත්තන් මුන් ඇත්තටම නිදොශි වෙන්න ඇති, අපි දන්නෙ මෙඩියා වලින් පෙන්නන දේවල් විතරනෙ. මොනා උනත් ලන්කාවේ නිති පද්දතිය මිට වඩා ක්‍රමවත්, දියුණු වෙන්න ඔනෙ