Lankawe patta mens modelsla. Lajjai yako LOL

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යකෝ වහකන්න හිතෙනව බන්. මුන්ද බන් ලංකාවේ ඉන්න සුපිරි මොඩල්ස්ල? මූ පැජන්ඩ් එකකින් වින් කරලලු. මූට වඩා ෆීචර්ස් තියෙනව බන්. මුට්ට කරගහන නාට්හාමිලාගේ.

    17309249_1028863953914142_2755756278460759015_n.jpg


    17309284_1028863630580841_1723214642265201927_n.jpg


    17362816_1028863707247500_435875800967250268_n.jpg


     
    • Like
    Reactions: vito

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    මිනිස්සුන්ට අපහස කරන්න නම් හොඳ නැහැ.
    ඒත් මටත් කලකට පෙර පටන් ලංකාවෙ පිරිමි නිරූපණ ශිල්පීන් ගැන තිබුණෙ ඔය වැනි අදහසක්.කිසිම පෞර්ෂ්‍යක් පෙන්නෙ නැහැ.පිරිමි උනාට පිරිම කම නැහැ. මෙහෙ විතරක් නෙමෙ පිටරටත් ගොඩක් ඔහොම තමා. කොල්ලො කියලා ඉන්නෙ ප්ලාස්ටික් බොනික්කො වගෙ උන්.