අපහාස කරන්න හොඳ නෑ එත් බලපල්ලකො මේ වයසක Models ල අපේ කොල්ලොන්ට වඩා handi (මම කියන්නේ මෙතන මේ pageant ද මොකක් ද එකේ ඉන්න උන් ගැන )
![]()
![]()



සොහොන;21366260 said:mun esrayel karayo neda
unge akuru thiyana t ekak adan ene nisa ahuwe![]()
mm dakka elakiri ekee thread ekak eeke thibune
Danna vidiyatanm na ban USA hitapu ekek oya 1weni ekee ekkenaaa
minihage BF marila thamaia anga hadanna patan aran thiyenne dn aayeth minihata BF kenek set wela![]()
mm dakka elakiri ekee thread ekak eeke thibune
![]()
![]()




manදman;21362670 said:mekai methan oke unta bannta key denata puluwan oho9ma thankta shirt eka galola inna..



පවු බන් මොනවා වුණත් කොල්ලෝ නේ, අනික ඔය ෆිට් බොඩි තියෙන වුණුත් ඇඟ හදන් නිකන් ඉන්නවා ම්සක් මේවට යන්නෙ නෑනේ, මුන් හරි මේකට ඉදිරිපත් වෙච්ච එක ගැන ලාංකිකයෝ විදිහට සතුටු වෙමු, (ඇඟ හදා ගන්න ට්‍රයි එක දෙන්න ඇති, ගොඩක් මහන්සි වෙන්නත් ඇති මේකට ඒත් බැරි වෙන්නැති බන්, අපි මේ වගේ හිනා වෙනව දැක්කොත් උන්ට කොච්චර දුක හිතෙයිද)