උබට හොදටම sure ද නිකන් කරනවා කියලා. මගේ නහය ලොකුයි. ඒක පොඩි කලේ ඉදලම එහෙමයි. මට කිසි අවුලක් නෑ හුස්ම ගන්න කොට එහෙම. ඒක පොඩි කරගන්නයි ඕනේ.![]()
ඩොකා -Dr.දුලිප් පෙරේරා
දවස -සිකුරාදා
වෙලාව -උදේ 8 (කලින් පලයන් )
තැන -Colombo General Hospital Plastic Surgery Unit (Bandaranayaka Building)
මුදල් අයකරන්නේ නැත




වැඩේ කරගත්තොත් එළකිරියේ GT මහත්තයාටයි මටයි පින්දීපන් ...

එළ 




