lankawe TEA walata loke thiyena thana

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    මේ වීඩියෝ එක කරන කෙනා කියනවා හැම තේ වර්ගයක්ම ට්‍රයි කරත් ලංකාවේ තේ වල කොලටි එක ඒ වල නැහැ කියලා.අපේ මිනිස්සු තේ කොලත් හොර වැඩ කරලා බාල තේ රට පටවලා ලංකාවේ ඒකට තියෙන තත්වෙත් නැති කරන්න හදනවා:angry:.11:32 ඉදන් බලන්න.මේක ක්ලික් කරන්න.> . https://youtu.be/5RD79115D3g?t=692