මේ කාර් එකේ ඉන්න එකෙක් තමා අර දුවන් යන්නේ ෂෝටක් ගහගෙන..කාර් එකේ දොර ඇරියහම අර warning tone එකක් එන්නේ..

නෑ බං
මමනම් හිතන්නේ පිටරට වුන්ට වඩා අපේ උන්ගේ හිත උනුවෙනවා ඒ වගේ අවස්ථාවක
සහතික ඇත්ත බං..ලංකාවේ උන් තරම් ඉරිසියාකාර,කුහක,පාදඩ මිනිස්සු වෙන කොහෙවත් නැතුව ඇති...ඒත් ඉස්සර මේ තරම් ලංකාවේ මිනිස්සු චාටර් නැහැ..දැන් තමා ඔක්කොම.තමන් ගැනම විතරයි හිතන්නේ..අනික් එකාට හෙණ ගැහුවත් කමක් නැහැ..
නෑ ඒක හරවන් ගියේ නෑ. විඩියෝ එකේ අන්තිමටත් ඒක තියෙනව පේනව. අනිත් පැත්ත හරෝල off road දාල නවත්තනව. හිත් හයිය නැතුව ඇති. ඒ අයට උදවු කරන්න බෑනෙ. ඒකට මනුස්සකමක් නෑ කියන්න බෑ.ඉතින් බන් ඉස්සරහ කාර් එක ශේප් එකේ හරවන් ගියෙ![]()

නෑ ඒක හරවන් ගියේ නෑ. විඩියෝ එකේ අන්තිමටත් ඒක තියෙනව පේනව. අනිත් පැත්ත හරෝල off road දාල නවත්තනව. හිත් හයිය නැතුව ඇති. ඒ අයට උදවු කරන්න බෑනෙ. ඒකට මනුස්සකමක් නෑ කියන්න බෑ.![]()



meke inna anatayek mata - rep deela.. po**** ta hodatama ridila.
po**** kawda kiwwe u hitala record kara kiyala, oka one taram hitala record karapu unut ati. mama Russia wala 5 years hitapu nisa mama danne, eka parak kellek bus ekakata happila, minissu pirunata udaw kare tika denai, antimata e kella maruna.
habi kohomath lanka we highway eke una accidnet eka welawe ethena hitiya un num kisima manusakamak nethi parayo tikak

Russia gena num katha karala wedak ne bun okunge accidents,killing rate wedi nisa thamai hema car eke ma video camara ekak fix karala thiyenne una de bala ganna,russia hitupu eke kuta therenawa lanka wa kochara hodda da kiyalahabi kohomath lanka we highway eke una accidnet eka welawe ethena hitiya un num kisima manusakamak nethi parayo tikak
![]()
help karanna gihin ee yaka marunoth okkotama atule inna wenawa.ekai kauruwath help ekata yanne natte![]()

Math help karana aya godak dekala thienawa.
Mama lankawe inna, pannipitiya, nugegoda area ekenam mcn accident one taram wela tiyenawa. minissu awilla udaw karanawa accident ekakadi. mamat help deela tiyenawa.
Three wheels walata bannata hospital ekata geniyanne godak welawata three wheel kattiya thamai.
ඔය අතර ඉන්නවා ගස් බල්ලේක් දෙන්නේක් ඉතින්Math help karana aya godak dekala thienawa.Three wheels walata bannata hospital ekata geniyanne godak welawata three wheel kattiya thamai.


