Lankaweth me wage hithana muslim aya hitiyanam

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එහෙනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ.මුස්ලිම් අය විතරක් නෙමෙයි අනික් ආගම් වල අයත් මේ වගේ හිතන්න ඕන.:).

    yAGAcEM.png
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    lets eat kawm kokis in awurudu , biriyani and watalappan in eid , laddu in deepawali , dansal bath in vesak and christmas cake in christmas ;) lets get united by eating food
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    Meheth innewa oya wage kattiya one tharan..extreme views tiyena kattiyath innewa
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    ලංකාවේ ඕන තරම් මුස්ලිම් මිනිස්සු ඉන්නවා ඉතාම ප්‍රගතිශිලිව හිතන... මම දන්නා මගේ මිතුරන් ඉන්නවා ගොඩක්..
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    උන් ඔය ඩබල් ගේම් ගහන කැරි වෙසාවෝ....හොදින් ඇවිත් අපිට බටර් ගාලා අරින්නේ උන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඇත්තම කියන්න ඕන මචන්. මම ඉන්නේ kuwait. මෙහෙ ඉන්න ගොඩක්ම ලංකාවේ මුස්ලිම් අය පට්ට ලංකවේ හැගීම තියනව. සිංහල කියල මුස්ලිම් කියල කිසි වෙනසක් නැහැ. ලංකාවේ ඕනෑම කෙනෙක්ට බොක්කෙන්ම උදව් කරනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,767
    40,412
    113
    ඕවා ප්ලෑන් කරලා කරන වැඩ ඕයි අනේ මන්දා උබලා වගේ ගොන්නු. ඔය අන්තවාදී කතාව කියපු මුස්ලිම් පූජකය වෙනුවෙන් උන් විනය පියවරක් ගන්නවද කියපන්කො? නෑ උන් ගන්නෙ නෑ. එහෙනම් මොකක්ද ඔය කියපු කතාවෙන් ඇති ප්‍රයෝජනය. ආ ඒ තමයි මුස්ලිම් මිනිස්සු ඕකට විරුද්ධව නැගී ඉන්නවා. මුස්ලිම් මිනිස්සු සාමකාමී ජාතියක්. අන්‍ය ආගමිකයින්ට ගරු කරන සමානාත්මතාව දෙන ජාතීන්ගෙ අනන්‍යතාවයට ගරු කරන ජාතියක් බව පෙන්නන්න කරපු වැඩක්. ඒ විතරක් නෙවේ උන්ගේ සැබෑ තත්වය අමතක කිරීමටත් යට ගැසීමටත් මේ වැටෙන කමෙන්ට්ස් ගොඩක් උදව් වෙනවා.

    මතක තියාගනිල්ලා එකක්. උන්ගේ ජාතිය සුළුතරය විදිහට ඉන්න තාක් කල් හම්බයෝ සහජීවන ටෝක් තමයි දෙන්නෙ. බහුතරේ මුස්ලිම් වෙච්ච ගමන් නත්තල් කාඩ් එකක් වත් ඒ රටකට යවන්න බැරි මට්ටමට උන් දරුණු වෙනවා. ඔන්න ඕකයි ඇත්ත තත්වේ. දැන් ඉතින් මටත් බැනලා මෝඩ බෞද්ධයො ටිකයි කතෝලිකයො ටිකයි එකතු වෙලා මගේ රෙප් කපපන්. තෝපිට ඒක විතරයි කරන්න පුළුවන්. තොපිට ඕකුන්ගෙ මායම් එක්ක හැප්පෙන්න තියා හිතන්නවත් බෑ.

    40TZ9.jpg
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    :D::yes:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115

    pare lane wala muslim aya witarak yawanne kohomada danne na. check karanawa wathda:shocked::eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,767
    40,412
    113
    pare lane wala muslim aya witarak yawanne kohomada danne na. check karanawa wathda:shocked::eek:

    ඔය මක්කමට යන්න තියෙන පාර බන්. මක්කමට යන්න අවසර දීලා තියෙන්නෙ මුස්ලිම් ජාතිකයින්ට විතරයි. අනිත් ජාතීන්ට තහනම්. ඒකයි මුස්ලිම් අයට කෙලින්ම යන්න කියල, අනිත් අයට ටර්න් එකක් ගන්න කියලා තමයි මුන් කියන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    මටත් ඉන්නවා ඌරු මස් කාලා හොඳට ශොට් දාන නමට මුස්ලිම් ෆ්‍රෙන්තෝ ටිකක්...උන්ගේ ළමයි නම් සිංහලම තමයි, එකෙක් පංසල ලඟයි හින්දා දහම් පාසැල් යන්නේ. පල්ලි යන්න බෑලු. උගේ පියා කියන්නේ මේකා මහණ වුනොත් හොඳයි කියලා.