Mitsubishi lancer cb serious එකේ වන්ඩියක් ගන්න ආසයි,ගන්නවනම් මොකක්ද ගන්න හොද
මම බලාපොරොත්තු වෙන්නෙ ගෙදර පාවිච්චියට හොදටම සෙට් වෙන නඩත්තුව අඩු එකක් (මෝඩ ප්‍රශ්නයක්ද මන්දා)
edit-proton wira එකත් cb මයි engine,body same ඒත් කල්පැවැත්ම කොහොමද චකබ්ලාස්ද,parts එහෙම කොහොමද,තෙල් එහෙම

Attachments
Last edited: