Lap එකක් ගන්න උදව් කරන්න..

srimelaka

Member
Jul 28, 2014
98
12
0
Lap එකක් ගන්න උදව් කරන්න..

මචං ලා..
මට මෙන්න මේ ලැප් එක ගෙන්න ගන්න ඕනි..
201503AM110000025_142601409186044.jpg

store.asus.com/us/item/201503AM110000025/A18486

මේක 999 $ ක් වෙන්නේ.. කප්රුක එකෙන් ඇහුව උන්ට කියල ගෙන්න ගන්න ලක්ස 2ක් ඕනි බං.. :shocked: usa ඉඳන් ලංකාවට එන කව්රුවත් නැද්ද මට මේක ගෙන්න ගන්න..
 

sᴉɹɐ

Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    ena ekek allagannama try 1k diyan naththam umbata shipping and tax walata bara ganak yanawa putho haffa man nam sahena katta kawa
     

    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    eka thama ban mama me try kranne.. me elakiriye niwa kawru hari athi help ekak ganna puluwa.. okata 400$ tax ban..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහම හිටියත් උදව් කලොත් හිතන්න අමාරුයි බන් :baffled:

    යුරාජ් ගාව ඇසුස් ලැප් තියනවා අලුත් ත්‍රෙඩ් එකකුත් මම දැක්කා උඹත් බලහන් කිරියේ කිව්වොත් මොකක් හරි කරාත්තෑකි :rofl:
     

    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    එහම හිටියත් උදව් කලොත් හිතන්න අමාරුයි බන් :baffled:

    යුරාජ් ගාව ඇසුස් ලැප් තියනවා අලුත් ත්‍රෙඩ් එකකුත් මම දැක්කා උඹත් බලහන් කිරියේ කිව්වොත් මොකක් හරි කරාත්තෑකි :rofl:

    ඒ කව්ද බං යුරාජ් ^_^ :D අනේ මට ලින්ක් එකක් හරි මොකක් හරි දීපන්කො.. :D
    මට මේ ලැප් එක ගන්න ඕනි බං කෝම හරි... :baffled: