Lap එකක් ගන්න වෙයිද මචන්ලා💻

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මචංලා මට Lap එකක් නැ pc එකක් විතරයි තියෙන්න

    I5 4th
    GTX 660 2GB

    මේ දවස් ටිකෙ Graphic Design course එකක් follow කරනා එකෙ assignment එහෙම දෙනවා කරන්න job එකත් එක්ක free time එකක් නැ pc එකෙම ඉන්න

    Job එක කරන වටලාවෙ (8:30-6:30) free time තියෙනවා ටිකක් එවෙලෙට වැඩක් කරගන්නයි Lap එකක් බැලුවෙ

    වියදම් කරන්න ලොකු ගානක් නම් නැ අතේ ගෙදර අයගෙන් ඉල්ලන්නත් බැ

    ගෙවන්න ගන්න තමා බැලුවෙ MD computers එකේ
    https://mdcomputers.lk/product/dell-latitude-5420-i5-11th-gen-8gb-ram-256gb-nvme-ssd-laptop/

    මෙකක් බැලුවෙ
    50k එකපාර දාලා ටික ටික ගෙවන්න ගන්න අවුලක් නැති වෙයි නෙද 😕
    ඕකට windows 10 support මේ October වලින් ඉවරයි. කොහොමත් අලුත් එකක් ගන්න වෙනවා.
     
    • Sad
    Reactions: Tharusha_Peiriss