Lap එකක් ගන්න...cmapus lap lorn

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    දන්න තරමින් එහෙම කරන්න බෑ...
    Shop එකෙන් දෙන quotation එකට තමයි bank එකෙන් loan එක දෙන්නෙ.



    ඔය university offer එකෙන් දෙන අනිත් laptop වල VGA, dell එකේ VGA එකට වඩා හොදයි. ඒත් එහෙමෙයි කියල ගොඩාක් ලොකු වෙනසක් නෑ. ඔය ඔක්කොන්ගේම VGA වලට graphics heavy games දුවන්න අමාරුයි. ඒත් ඔය ඕනම එකක මම කලින් කිව්ව games නම් කිසි අව්ලක් නැතුව දුවනවා. මම නම් dell එක ගත්තෙ එකට එන matte display එකයි, අර laptop විකුණන urajdrlk පවා dell ගන්න කිව්ව නිසායි. අනික dell එක business series laptop එකක්. හැමතැනම වගේ business series ඒවා consumer series වලට වඩා හොදයි කියල තියෙනව.
    https://www.pcworld.com/article/251341/whats_the_better_buy_a_consumer_or_a_business_laptop_.html

    මේ පහල thread එකත් කියවල බලල තීරණයක් ගනින්.

    na mchn puluwan ape ekek aran tiba 90 ganaka lap ekek bank ekekn dena cheque ekai ithuru gana athin dena one..
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    na mchn puluwan ape ekek aran tiba 90 ganaka lap ekek bank ekekn dena cheque ekai ithuru gana athin dena one..
    අඩේ එහෙමත් පුලුවන්ද?
    එහෙනම් හොද VGA තියෙන එකක්ම ගනින්.