Lap එකට විදිලි කොටයිද :D

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මූ අහල තියෙන්නේ ලැප්ටොප් එකට අවුලක් වෙයිද කියල. ෆෝන් එකට නෙවෙයි. Hotspot සිග්නල් වලින් අකුනු එනවද? :dull:

    Moda katha kiyanna epa bn.
    Hariyata danagena deyak katha karapan gonek wenne nathuwa.

    Laptop ekata vitharak newei marennath ida thiyenawa. Signal magul arawa mewa mukuth one na power surge ekak awoth.

    ෆෝන් වලට හෙන ගහනව කියලනම් අහල නෑ එලියෙ හිටන් හිටියොත් කරුමෙට ෆෝන් එක කනේ තියන් ඉන්න එකාට වැදුනොත් මිසක්! :rolleyes:

    e bn adi kale phone walata. Dan ena metal frame iron mix una ewata vadinawa lighting surge.
    Wahina welavata kane thiya athe wath thiya gena inna epa.

    Plastic frame thiyena ewa nam aulak na.

    ඕක ඉතින් හොට්ස්පොට් එක හින්ද වෙන දෙයක් නෙවෙයි නේ බන්. ඌ අහල තියෙන්නේ හොට්ස්පොට් දාන හින්දා ලැප් එකට මොකක් හරි වෙයිද කියල

    Ayyoo bn... Uba thama 6 vasareda?

    kalin thread ekak giya Ethernet ekak gahala thiyala uge lap eka kela una kiyala akunak wadila.
    ithin ekai u mehema ahala thiyenne. hotspot walin connect karala net giyath lapekata damage ekak wenna pululuwanda ahala akunu walain.
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Moda katha kiyanna epa bn.
    Hariyata danagena deyak katha karapan gonek wenne nathuwa.

    Laptop ekata vitharak newei marennath ida thiyenawa. Signal magul arawa mewa mukuth one na power surge ekak awoth.

    e bn adi kale phone walata. Dan ena metal frame iron mix una ewata vadinawa lighting surge.
    Wahina welavata kane thiya athe wath thiya gena inna epa.

    Plastic frame thiyena ewa nam aulak na.

    Ayyoo bn... Uba thama 6 vasareda?

    kalin thread ekak giya Ethernet ekak gahala thiyala uge lap eka kela una kiyala akunak wadila.
    ithin ekai u mehema ahala thiyenne. hotspot walin connect karala net giyath lapekata damage ekak wenna pululuwanda ahala akunu walain.

    yako ethernet kiyanne physical connection ekakthiyena ekak ne. uba aluth experiment ekak karada wifi signal eka dige akunak enawa kiyanne? :lol: :lol: :lol: anunta gona gona kiyanna kalin hariyata kiyawala waren. batteryen witharak use karaddi marenna current wadinna oluwata hena gahanna wei.
     
    • Like
    Reactions: Balu Kukka

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    yako ethernet kiyanne physical connection ekakthiyena ekak ne. uba aluth experiment ekak karada wifi signal eka dige akunak enawa kiyanne? :lol: :lol: :lol: anunta gona gona kiyanna kalin hariyata kiyawala waren. batteryen witharak use karaddi marenna current wadinna oluwata hena gahanna wei.

    Uba walige paga gena bn... U ahala thiyena de therum ganin mulin. Dan kauda kiuwe wifi signal ekakin akunu enawa kiyala?
    me thread eke kauruwath e de kiyala thibune na uba ara.

    Uba surge ekak kiyanne mokadda kiyala dannawda? Danne naththam hoyala balala comment karanna machan.
    Aduma gane @charith84 dala thiyena post eka hari kiyavala waren bn.
     
    ubane bn walige paagagena dagalanne :v uge comment walata mama dala thiyena replyth balapan :lol:

    specifically mehema reason ekak dilla ahanne me hethuwa hinda wenna puluwanda kiyala ahala. ehema naththan uta kelinma ahanna puluwan ne batteryen use karaddi kochchara hena gahuwath laptop ekata wadida kiyala ? ehema ahuwanan static electricity wage deyak wunoth kiyala reply karanna puluwan window gawa inna epa kiyala. mu ahanne hotspot dapu eka reason ekak weida kiyala. ahala thiyena widihata .theriyuma?

    Lap එකට විදිලි කොටයිද?

    Phone එකෙ hotspots වලින් ලැප් එකට net connect කරලා . ලැප් එක කරන්ට් එකට ගහන්නෙ නැතුව ප්ලග් ඔක්කොම ගලවලා , බැටරියෙන් . ලැප් එක use කරොත්..

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    yako ethernet kiyanne physical connection ekakthiyena ekak ne. uba aluth experiment ekak karada wifi signal eka dige akunak enawa kiyanne? :lol: :lol: :lol: anunta gona gona kiyanna kalin hariyata kiyawala waren. batteryen witharak use karaddi marenna current wadinna oluwata hena gahanna wei.

    Machan etakota tower eke idan ne phone ekata signal enne. Eken akunak adhinna barida?
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Machan etakota tower eke idan ne phone ekata signal enne. Eken akunak adhinna barida?

    බෑ බන් , ටවර් එකේ ඉදන් එන රේඩියෝ / electro magnetic waves හරහා අකුන එන්නෙ නෑ. මෙකේ අහලාතියෙන විඩියට කිසිම අවුලක් නෑ ඒත් @charith84 කියලා තියෙන විදියට උබ කාමරේ වැඩ කර කර ඉද්දි ජනේලේ ලග ගහකට ගැහුවොත් හානියක් වෙන්න පුලුවන්. ඒ එන්නෙත් හැදෙන EMP එක නිසා. වයිෆයි වත් වෙන තරංග නිසා වත් නෙවේ
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කිසිම අවුලක් නෑ. surges එන්නේ power line එක දිගේ. power disconnect කරලා earth නොකර තියන device එකකට අකුණකින් හානි වෙන්න තියන ඉඩකඩ බොහොම අඩුයි.
     
    • Haha
    • Like
    Reactions: lk-maare and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ubane bn walige paagagena dagalanne :v uge comment walata mama dala thiyena replyth balapan :lol:
    specifically mehema reason ekak dilla ahanne me hethuwa hinda wenna puluwanda kiyala ahala. ehema naththan uta kelinma ahanna puluwan ne batteryen use karaddi kochchara hena gahuwath laptop ekata wadida kiyala ? ehema ahuwanan static electricity wage deyak wunoth kiyala reply karanna puluwan window gawa inna epa kiyala. mu ahanne hotspot dapu eka reason ekak weida kiyala. ahala thiyena widihata .theriyuma?
    Lap එකට විදිලි කොටයිද?
    Phone එකෙ hotspots වලින් ලැප් එකට net connect කරලා . ලැප් එක කරන්ට් එකට ගහන්නෙ නැතුව ප්ලග් ඔක්කොම ගලවලා , බැටරියෙන් . ලැප් එක use කරොත්..

    Ube thinking ekata anuwa thread eka dapu eka pissek wenna one.
    U nam aniwa 2ka wasare, ay bn mokada danne naththe wifi/mobile signal walata akunu enne na kiyala.

    කිසිම අවුලක් නෑ. surges එන්නේ power line එක දිගේ. power disconnect කරලා earth නොකර තියන device එකකට අකුණකින් හානි වෙන්න තියන ඉඩකඩ බොහොම අඩුයි.

    Thawa tikak hodata hoyala balanna machan.
    Ex - harak/eluwo/minissu wage kakul 2k ho ita wadi saththu marenne ay kiyala akunak direct wadinneth nathuwa.
    Surge ekak enna puluwan ways 2k-3k thiyenawa mata mathaka vidiyata. Oya kiyala thiyenne 1k vitharai.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Machan etakota tower eke idan ne phone ekata signal enne. Eken akunak adhinna barida?
    බෑ බන් , ටවර් එකේ ඉදන් එන රේඩියෝ / electro magnetic waves හරහා අකුන එන්නෙ නෑ. මෙකේ අහලාතියෙන විඩියට කිසිම අවුලක් නෑ ඒත් @charith84 කියලා තියෙන විදියට උබ කාමරේ වැඩ කර කර ඉද්දි ජනේලේ ලග ගහකට ගැහුවොත් හානියක් වෙන්න පුලුවන්. ඒ එන්නෙත් හැදෙන EMP එක නිසා. වයිෆයි වත් වෙන තරංග නිසා වත් නෙවේ

    (y)

    Ube thinking ekata anuwa thread eka dapu eka pissek wenna one.
    U nam aniwa 2ka wasare, ay bn mokada danne naththe wifi/mobile signal walata akunu enne na kiyala.

    හැමෝම හැමදේම ප්‍රගුන කරන්නේ නෑ බන්. සමහර වෙලාවට හරියටම දන්නේ නැති එකක් කන්ෆර්ම් කරගන්න වෙන්න පුලුවන්. එහෙමයි කියල මෝඩයෙක් කියන්න බෑ. සමහර පොඩි පොඩි දේවල් හිතන්නේවත් නැති දේවල් මිස් වෙන්න පුලුවන්. අකුනු ගැන මිත්‍යා දෙවලුත් තියෙනවානේ.ෆෝන් එකකින් කතා කර කර එලියේ යන්න එපා කිව්වම කාලෙකට කලින් ඔක්කොම හිතුවෙ ෆෝන් සිග්නල් එක හින්ද අකුනු ඇදෙනවා කියල. පස්සේ තමයි surge ගැන දැනුවත් වුනේ කට්ටිය. ඌ ප්‍රශ්නේ ඇහුව විදිහ වැරදි වෙන්නත් පුලුවන්. මගේ ඔලුවට කෙලින්ම ඔලුවට යන්නේ ඔය තින්කින් එක. මම වැරදිත් ඇති ඉතින්.
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Thawa tikak hodata hoyala balanna machan.
    Ex - harak/eluwo/minissu wage kakul 2k ho ita wadi saththu marenne ay kiyala akunak direct wadinneth nathuwa.
    Surge ekak enna puluwan ways 2k-3k thiyenawa mata mathaka vidiyata. Oya kiyala thiyenne 1k vitharai.
    මෙහෙමයි direct lightning strike එකක් වැදුනොත් ලැප් එක තියා මනුස්සයාවත් ඉතුරු වෙන්නේ නෑ. එළුවන්ට හරකුන්ට වදින්නේ පොළොව හරහා යන indirect lightning strikes සිංහලෙන් පියවර අකුණු කියලා කියන්නේ. හුඟක්ම මේ අකුණු වලින් ඔය වගේ සත්තු මැරෙන්න හේතුව කකුල් දුර හින්දා කකුල් අතර voltage එකක් ඇති වෙන එක. සාමාන්‍යයෙන් විශේෂ හේතුවක් නැතුව ගෙදරකට direct හරි indirect හරි lightning strike වදින්න තියෙන ඉඩකඩ අඩුයි. Lap එකක මොනවහරි යන්න ප්‍රධාන හේතුව අකුණු ගහනකොට power line එක හරහා එන surges .