Lap එකට විදිලි කොටයිද :D

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Phone එකෙ hotspots වලින් ලැප් එකට net connect කරලා . ලැප් එක කරන්ට් එකට ගහන්නෙ නැතුව ප්ලග් ඔක්කොම ගලවලා , බැටරියෙන් . ලැප් එක use කරොත්..

    කොච්චර හයියෙන් විදිලි කෙටුවත් ගෙරෙව්වත් අවුලක් වෙන්නෙ නැද්ද ?
     
    • Like
    Reactions: D_Mad

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Surge enawa bn.... 75% risk
    Not safe... Don't use even iphone wage metal build phone.

    මූ අහල තියෙන්නේ ලැප්ටොප් එකට අවුලක් වෙයිද කියල. ෆෝන් එකට නෙවෙයි. Hotspot සිග්නල් වලින් අකුනු එනවද? :dull:
     
    • Like
    Reactions: D_Mad

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලගට හෙනයක් ගැහුවොත් නම් රිස්ක් එකක් තියෙනවා
    මොකද හෙනයක් ගහපු ගම්න් එහ් වට පිටාවේ Lightning electromagnetic pulse / EMP එකක් ජෙනරෙට් වෙනවාහ් එකෙන් හාර්ඩ් ඩිස්ක් වලට වෙන්නහ් පුලුවන් ඩැම්ජ් එක පට්ටම වැඩි .. හාර්ඩ් ඩිස්ක් එක ස්පින් වෙන නිසා පල්ස් එකෙන් වෙන්න පුලුවන් හානිය ගොඩක් වැඩි .. හාර්ඩ් ඩිස්ක් වලට විතරක් නෙමෙහ් ගොඩක් එලෙක්ටොනික් ඩිවයිස් වලට ඩැම්ජ් වෙන්නහ් පුලුවන්
    එකට මුලිකව බලපානවා රෙන්ජ් එක

    Electromagnetic-pulse-TGF-production-mechanism-An-intense-return-stroke-in-a-CG.png

    A lightning strike produces a localized EMP that gives rise to large electrical currents in nearby wires. A single current surge can damage sensitive hardware such as radios and instruments. All electronic systems should have some form of protection against the effects of an EMP.

    99% ක්ම අවුලක් නෑ.
    :lol: :lol: :lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ලගට හෙනයක් ගැහුවොත් නම් රිස්ක් එකක් තියෙනවා
    මොකද හෙනයක් ගහපු ගම්න් එහ් වට පිටාවේ Lightning electromagnetic pulse / EMP එකක් ජෙනරෙට් වෙනවාහ් එකෙන් හාර්ඩ් ඩිස්ක් වලට වෙන්නහ් පුලුවන් ඩැම්ජ් එක පට්ටම වැඩි .. හාර්ඩ් ඩිස්ක් එක ස්පින් වෙන නිසා පල්ස් එකෙන් වෙන්න පුලුවන් හානිය ගොඩක් වැඩි .. හාර්ඩ් ඩිස්ක් වලට විතරක් නෙමෙහ් ගොඩක් එලෙක්ටොනික් ඩිවයිස් වලට ඩැම්ජ් වෙන්නහ් පුලුවන්
    එකට මුලිකව බලපානවා රෙන්ජ් එක
    View attachment 100805

    :lol: :lol: :lol:

    බන් ලගට හෙන ගහන එකට ඉලෙක්ට්‍රොනික් ද මොකක්ද අදාල නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බන් ලගට හෙන ගහන එකට ඉලෙක්ට්‍රොනික් ද මොකක්ද අදාල නෑ.
    මොකද්ද අදාල නැහ් කිව්වෙ ? උ අහලා තියෙන්නෙ ලැප් එකට අවුලක් වෙන එකක් නැද්ද කියලනේ
    ලැප් එකට හෙන ගහන්න ඔනි නැහ් ලගට ගැහුවත් ඇති ලැප් වලට / ඉලෙක්‍රොනික් ඩිවයිස් වලට හානි වෙන්න
    ඔන් එකේ තියෙන එවට ඩැමෙජ් එක වැඩි
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මොකද්ද අදාල නැහ් කිව්වෙ ? උ අහලා තියෙන්නෙ ලැප් එකට අවුලක් වෙන එකක් නැද්ද කියලනේ
    ලැප් එකට හෙන ගහන්න ඔනි නැහ් ලගට ගැහුවත් ඇති ලැප් වලට / ඉලෙක්‍රොනික් ඩිවයිස් වලට හානි වෙන්න
    ඔන් එකේ තියෙන එවට ඩැමෙජ් එක වැඩි
    ඕක ඉතින් හොට්ස්පොට් එක හින්ද වෙන දෙයක් නෙවෙයි නේ බන්. ඌ අහල තියෙන්නේ හොට්ස්පොට් දාන හින්දා ලැප් එකට මොකක් හරි වෙයිද කියල
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕක ඉතින් හොට්ස්පොට් එක හින්ද වෙන දෙයක් නෙවෙයි නේ බන්. ඌ අහල තියෙන්නේ හොට්ස්පොට් දාන හින්දා ලැප් එකට මොකක් හරි වෙයිද කියල
    කොච්චර හයියෙන් විදිලි කෙටුවත් ගෙරෙව්වත් අවුලක් වෙන්නෙ නැද්ද ?
    උ මෙහෙම අහලා තියෙනහ් හින්දා බ0 දැම්මේ ..
     
    • Like
    Reactions: lk-maare