Pin ganaමෙකට හරි යන 15,6 inches 40pin ඔන එකක් හරි යයිද???
Pin gana
Resolution eka
Screen Size eka
thawa slim/narrow kiyala magulak thiynw ekath balala ganna
dan nm Rs.25k+ thama
කේබල් එක ගැලවිලා /ඩැමේජ් වෙලා වෙන්නත් පුළුවන්නෙ
ගැලපෙන මොඩ්ල් එකක් නැ බන්ලැප් එකක් ගන්න ගාන යයි හදන්න
Slim / Narrow kiyala model dekak thiyanwa/ Slim eka ganan wadi
Ribbon eka damage welada danne.ගැලපෙන මොඩ්ල් එකක් නැ බන්
ඔක්කොටොම හරි යන ඩිස්ප්ලේ එකක් තියනවා බන් මොඩ්ල් එක වෙනස් කෙසින් එකට දාන්නත් පුලුවන් ඒත් පින් ගැහුවාම ඔන් වෙන්නෙ නැ නේ?
එහෙම වෙන්න පුලුවන් ද? අනික් ඩිස්ප්ලේ එක ඔන් වෙනවා එක ගැහුවාම
Ribbon eka damage welada danne.
ඊට වඩා යයි බන් නෙ25ක් විතර ලෑස්ති කරගන්න
එක සෙට් වෙන්නෙ නැ බන්Portability one nattan Moniyak gahapan.laabai
display dennam pin eke photo ekak danna 25 wage wei
මේ ලගදි එකක් දැම්මා 23500කට කුරුණෑගල nex එකෙන් size එක නම් මතක නෑඊට වඩා යයි බන් නෙ
මේ ලගදි එකක් දැම්මා 23500කට කුරුණෑගල nex එකෙන් size එක නම් මතක නෑ
මතකවිදිහට ඔව් frame එකක් frameless එකක් නෙවේ15,6 ද බන්?