Lap එකෙ ඩිස්ප්ලේ ගියා 😢

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    Pin gana
    Resolution eka
    Screen Size eka
    thawa slim/narrow kiyala magulak thiynw ekath balala ganna

    dan nm Rs.25k+ thama

    Pin ගාන හරි යන ස්ක්‍රින් සයිස් එක සෙට් වෙන ඔන එකක් දැම්මොත් ඔන් වෙනවා ද බන්?
    කේබල් එක ගැලවිලා /ඩැමේජ් වෙලා වෙන්නත් පුළුවන්නෙ

    කෙබල් එක නෙවේ බන් ඩිස්ප්ලේ කිව්වා
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ලැප් එකක් ගන්න ගාන යයි හදන්න
    ගැලපෙන මොඩ්ල් එකක් නැ බන්
    Slim / Narrow kiyala model dekak thiyanwa/ Slim eka ganan wadi

    ඔක්කොටොම හරි යන ඩිස්ප්ලේ එකක් තියනවා බන් මොඩ්ල් එක වෙනස් කෙසින් එකට දාන්නත් පුලුවන් ඒත් පින් ගැහුවාම ඔන් වෙන්නෙ නැ නේ?

    එහෙම වෙන්න පුලුවන් ද? අනික් ඩිස්ප්ලේ එක ඔන් වෙනවා එක ගැහුවාම
     
    • Wow
    Reactions: DHE

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ගැලපෙන මොඩ්ල් එකක් නැ බන්


    ඔක්කොටොම හරි යන ඩිස්ප්ලේ එකක් තියනවා බන් මොඩ්ල් එක වෙනස් කෙසින් එකට දාන්නත් පුලුවන් ඒත් පින් ගැහුවාම ඔන් වෙන්නෙ නැ නේ?

    එහෙම වෙන්න පුලුවන් ද? අනික් ඩිස්ප්ලේ එක ඔන් වෙනවා එක ගැහුවාම
    Ribbon eka damage welada danne.
     
    • Like
    Reactions: iphonebaba

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Mokakda lap eka?
    Pins, Resolution, Narrow/Slim, oya tika balala ganna. Matte/ Glossy ekanm aulak naha.
    Yakkala Neoview eken lagadi mama 30 pin FHD IPS Slim ekak dmma giya mase Rs.18,500/= i une. E ganata ada ganan wala hatiyata labai.
     
    • Like
    Reactions: iphonebaba