Lap එක මුලු රෑම sleep කරල....

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මචන්ලා දවල්ටත් වැඩ කරල (එකදිගටම නෙවේ); Lap එක power එකටත් connect කරල මුලු රෑම sleep කරල තිබ්බොත් අවුල්ද බන්.. ඉක්මනට lap එක damage වෙයිද.. board එක යයි වගේ සීන් එකක්..:oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මමත් සමහර වෙලාවට කරනවා. මෙච්චර කාලෙකට අවුලක් වෙලා නම් නෑ. හැබැයි නිතරම කරන්න එපා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Hybranate karapan....
    kisi awulak naa. nawaththpu thanin patan ganna puluwan
    office eke wada karala hybranate karala, gedara genalla gedara wada karala, aye hybranate karala aye office pahuwenidata genayanawa. oya widihata maasak wath shut down/restart nokara pawichchi karannawa kisi awulak naaa
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මගෙ ඩෙස්ක්ටොප් එකේ sleep option එකක් තියෙන්නෙ, ඒකෙන් hybernate නේද වෙන්නෙ?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    සාමාන්‍යයෙන් නම් එහෙම තිබ්බ කියල අවුලක් වෙන්නෙ නැහැ. Sleep Mode එකේදි power එක අවම මට්ටමක තියෙන්නෙ.

    එක දිගට connect කරල තිබුණට board damage නම් වෙන්න බැහැ යම් කිසි short එකක් හෝ component damage එකක් අභ්‍යන්තරව උනේ නැති නම්. එහෙම වෙන්නෙ බොහොම කලාතුරකින්. Lap එකක් design වෙලා තියෙන්නෙම sleep mode වලට හොඳින් support කරන්නම තමයි. බොහෝ අය laptop සම්පූර්ණයෙන් shutdown කරන්නෙ නැහැ. එහෙම නැතිනම් Hibernate පාවිච්චි කරන්න පුළුවන්.

    අලුත්ම lap එකක් නම්... sleep කරල තියනකොට power එක ගලවල තිබ්බට කමක් නැහැ.
    1. බැටරිය discharge වෙන්න දෙන්නත් අවශ්‍යයි.
    2. හදිසි අකුණු අනතුරු නිසා lap එකට හානි වෙන්න තියෙන ඉඩ එකෙන් වැළකෙනව
    3. එක පාරම wall plug එකට විදුලි සැපයුම දුන්න ගමන් lap එකට විදුලිය යන්නෙ නැති නිසා ක්ෂණිකව electric short එකක් හෝ වැඩි විදුලියක් එන එකෙන් වැළකෙනව. (ඒ කියන්නෙ.... wall plug එකට charging adapter එක ගහල ඊට පස්සෙ ඒක lap එකට සම්බන්ධ කරන්න)
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මගෙ ලැප නම් sleep කරලා පැය 4ක්, 5ක් තිබ්බම ඔටෝ hibernate වෙනවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ehema wenne na
    මමත් සමහර වෙලාවට කරනවා. මෙච්චර කාලෙකට අවුලක් වෙලා නම් නෑ. හැබැයි නිතරම කරන්න එපා.
    Hybranate karapan....
    kisi awulak naa. nawaththpu thanin patan ganna puluwan
    office eke wada karala hybranate karala, gedara genalla gedara wada karala, aye hybranate karala aye office pahuwenidata genayanawa. oya widihata maasak wath shut down/restart nokara pawichchi karannawa kisi awulak naaa
    I used to do that for my office laptop for 4 years, nothing happens
    සාමාන්‍යයෙන් නම් එහෙම තිබ්බ කියල අවුලක් වෙන්නෙ නැහැ. Sleep Mode එකේදි power එක අවම මට්ටමක තියෙන්නෙ.

    එක දිගට connect කරල තිබුණට board damage නම් වෙන්න බැහැ යම් කිසි short එකක් හෝ component damage එකක් අභ්‍යන්තරව උනේ නැති නම්. එහෙම වෙන්නෙ බොහොම කලාතුරකින්. Lap එකක් design වෙලා තියෙන්නෙම sleep mode වලට හොඳින් support කරන්නම තමයි. බොහෝ අය laptop සම්පූර්ණයෙන් shutdown කරන්නෙ නැහැ. එහෙම නැතිනම් Hibernate පාවිච්චි කරන්න පුළුවන්.

    අලුත්ම lap එකක් නම්... sleep කරල තියනකොට power එක ගලවල තිබ්බට කමක් නැහැ.
    1. බැටරිය discharge වෙන්න දෙන්නත් අවශ්‍යයි.
    2. හදිසි අකුණු අනතුරු නිසා lap එකට හානි වෙන්න තියෙන ඉඩ එකෙන් වැළකෙනව
    3. එක පාරම wall plug එකට විදුලි සැපයුම දුන්න ගමන් lap එකට විදුලිය යන්නෙ නැති නිසා ක්ෂණිකව electric short එකක් හෝ වැඩි විදුලියක් එන එකෙන් වැළකෙනව. (ඒ කියන්නෙ.... wall plug එකට charging adapter එක ගහල ඊට පස්සෙ ඒක lap එකට සම්බන්ධ කරන්න)

    අඩේ එල එල බන්.. අවුලක් නැත්තම් කමක් නෑ:) මේ දවස්වල medicine වගයක් ගන්නවා රෑට නොදැනිම නින්ද යනවා.. පහුගිය දවස් 4,5ක්ම මට නින්ද ගිහින් lap එක autoම sleep වෙලා තිබ්බේ....