Lap ලොගින් අවුලක්
මචන්ලා මගෙ ලැපේ win 10 තියෙන්නෙ .
ලොගින් වෙන්න ගියාම password එක වැරදි කියනවා. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා. Safe mode run කරන්නත් බෑ ලොගින් වෙන්නෙ නැතුව.
කොහොමද ගොඩ දාගන්නෙ . පිස්සු වගෙ මගෙ ඔක්කොම එකෙ තියෙන්නෙ .
CD එකත් නෑ.ලොකු මහත්වරූ මට help කරන්න
.