ලැප් එකක් ගන්න කියලා බැලුවෙ. මේක අලුතෙන් ආපු එකක්. Reviews එහෙමත් සෑහෙන්න හොදයි. මේක use කරපු කව්රු හරි ඉන්නවද එලකිරි එකේ ? Specs බලලා කියන්න පුලුවන්ද මේක හොදයි කියලා ? Programming තමා මම කරන්නෙ.
http://www.laptopmag.com/reviews/laptops/asus-zenbook-ux305
http://www.amazon.com/gp/product/B00SGS7ZH4/ref=ask_ql_qh_dp_hza
http://www.laptopmag.com/reviews/laptops/asus-zenbook-ux305
http://www.amazon.com/gp/product/B00SGS7ZH4/ref=ask_ql_qh_dp_hza