කොහොම නමුත්, අරුන්ගෙන් ගත්තොත් නම් ඌ අමාරුවේ තමා වොරන්ටි කේස් එකක් ආව දවසට.......
![]()

වොරන්ටි විතරක් නෙමෙයි, බඩු වලටත් එච්චරයි. උන්ගෙ ලැප්ටොප් වල ස්ටිකර් එකක් වත් නෑ. කොහෙන් උස්සං එනවාද දන්නෑ. බඩු ශුවර් කරන්න නං බෑ. උන්ගෙන් එකම දචසෙ ගත්ත hp compaq Q45 3ක ලෙඩ 3ක්!

එකක හාඩ් එක කෙල වෙලා. ඒකට උන් කරලා දුන්නෙ වෙන හාඩ් එකක් ගහලා දුන්න එක. චෙක් කලේ නෑ power, mb එකේ ලෙඩ තියනවා වත්ද කියලා. දාලා දුන්න හාඩ් එකත් අලුත් එකක් නෙමෙයි කියලා තේරුනා මොකද ඒක ෆෝමැට් කරලා, පාටිශනුත් කඩලා තිබුන එකක්.
අනිකෙ ram අවුල්. ඒකට් කලේ රැම් මාරු කරපු එක.
තුන් වෙනි එකේ power pack අවුලක්. ඒකත් මාරු කරගන්න උනා.
යුරාජ් ගෙන් නොගත්තත් ඔතනින් නං ගන්න එපා!!
කොහොම නමුත්, අරුන්ගෙන් ගත්තොත් නම් ඌ අමාරුවේ තමා වොරන්ටි කේස් එකක් ආව දවසට.......
