Lap help

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Lap එකක් ගන්න උදව්....

    Budget 75,000 - 80,000

    Core i5 3rd gen / 4GB Ram / 500GB / 15.6" LED / Without OS තමා බලන්නෙ

    Todhiba L850 බැලුවෙ ගන්න... බඩු නැ මාකට් එකේ මේ ටිකේ... වෙන මොනාද ඔය ගානට ගන්න පුලුවන් models.... උදව් කරපල්ලා... urajdrlk අහන්න කියන්න එපා... ඌ තමා කිව්වෙ L850 නැ කියලා මේ ටිකේ.... උදව් කරපල්ලා...
    :oo::oo:

    Toshiba+Satellite+L850.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    හිටු L850 එනකම්.... :) පොඩ්ඩක් ඉවසලා ඉන්නේ නැතුව, මෙන්න මේ වගේ වෙලා, මට නම් කියන්න එපා..... :no:

    941638_10201111097636666_1090779219_n.jpg
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හිටු L850 එනකම්.... :) පොඩ්ඩක් ඉවසලා ඉන්නේ නැතුව, මෙන්න මේ වගේ වෙලා, මට නම් කියන්න එපා..... :no:

    941638_10201111097636666_1090779219_n.jpg

    උබෙන් තමා ගන්නෙ සුදූ.....කරුමෙ ලොකුයි නෙ..! ආවෙම නැත්තන් වෙන මොඩල් එකෙක් හරි බලල තියෙන්ඩ එපැයි.... ඉක්මනට ගෙන්නපං කෝ ඉතින්.... :D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    උබෙන් තමා ගන්නෙ සුදූ.....කරුමෙ ලොකුයි නෙ..! ආවෙම නැත්තන් වෙන මොඩල් එකෙක් හරි බලල තියෙන්ඩ එපැයි.... ඉක්මනට ගෙන්නපං කෝ ඉතින්.... :D:D:D

    :oo: ඉවසපන් බොල..... අනුරාධපුරෙන් / කුරුණෑගලෙන් හිටන් මේ Dell 3521 එක OS එක නැතුව එනකම් බලාගෙන ඉන්නේ සති ගානක ඉදන්...... :(

    http://www.elakiri.com/forum/showthread.php?t=1554299

    මෙයත් බලාගෙන ඉන්නවා එනකම්....... :yes: ඉවසලා හිටු...... :cool:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    hp probook 4540s

    බැලුව බන්... හෝ ගාල රත් වෙනවා... ඇලුමීනියම් surface එක නම් මරු... එත් ඉතින් තෙ අල්ලන්න නෙමෙනේ බන් ලැපක් ගන්නෙ.....
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :oo: ඉවසපන් බොල..... අනුරාධපුරෙන් / කුරුණෑගලෙන් හිටන් මේ Dell 3521 එක OS එක නැතුව එනකම් බලාගෙන ඉන්නේ සති ගානක ඉදන්...... :(

    http://www.elakiri.com/forum/showthread.php?t=1554299

    මෙයත් බලාගෙන ඉන්නවා එනකම්....... :yes: ඉවසලා හිටු...... :cool:

    අඩේ මේ අර i3 එකනෙ... එල එල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ මේ අර i3 එකනෙ... එල එල

    :yes::yes: 4GB RAM කරගත්තා නම්, ඒකත් සුපිරි භාණ්ඩයක් තමා..... ඒකට Factory Fitted එන්නේ 2GB .... එදා ශොප් එකේදි බලපු එක 2GB එකක්..... 4GB කරලා ගත්තහම, ඒ i3 එකත් එක්ක. i5 ඒවා කැලේ..... :P
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :yes::yes: 4GB RAM කරගත්තා නම්, ඒකත් සුපිරි භාණ්ඩයක් තමා..... ඒකට Factory Fitted එන්නේ 2GB .... එදා ශොප් එකේදි බලපු එක 2GB එකක්..... 4GB කරලා ගත්තහම, ඒ i3 එකත් එක්ක. i5 ඒවා කැලේ..... :P

    එකත් ඇත්ත බන්... එත් ඉතින් පිට පොත්තත් බලන්ඩ එපැයි... මේ මාසෙ අන්තිම වෙන්ඩ කලින් ගන්ඩ ලැබේවා..... :rolleyes::rolleyes::rolleyes: