Lap Help

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    5400rpm HDD ගොඩක් ස්ලෝ, ගොඩක් දැනෙන ස්ලෝ එකක් 5400rpm HDD වල තියෙන්නේ 16 to 32MB Buffer එකක්, 7200rpm ඒවගේ 64MB Buffer එකක් එනවා එක නිසා 7200rpm වල දැනෙන හොද වේගයක් තියෙනවා, ඒවගේම 6th gen intel ප්‍රොසෙසර් වල performance ගොඩක් අඩුයි 6th මොබයිල් ප්‍රොසෙසර් වල පවර් එක ගොඩක් අඩු කරලා තියෙන්නේ ලැප් වල බැටරියේ පාවිච්චි කරන වෙලාව වැඩි කරන්න, එක නිසා 6th gen intel වල දැනෙන ස්ලෝ එකක් තියෙනවා, ssd එකකින් තමයි තරමක් වේගේ වැඩි කරගන්න පුළුවන්, ඒවගේම මයික්රෝසොෆ්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා අලුත්ම වින්ඩෝස් 10 එකක් දාලා බලන්න, driver ඔක්කොම අලුත්ම ඒවා දාන්න, intel management engine interface වගේ driver දාලා නැති වුනහමත් ස්ලෝ වෙනවා වැදගත්ම දේ ඩෙස්ක්ටොප් පිසි එක්ක ලැප්ටොප් සසදන්න එපා පිසි ප්‍රොසසරෙයි මොබයිල් ප්‍රොසෙසර් වල performance වල ලොකු වෙනසක් තියෙනවා
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    උබ කියපු විදියටත් කරලා බලන්නම්කෝ..මන් ලැප් පාවිච්චි කරලා න තමයි බන්..එත් මගේ desktop core2duo එක මීට වඩා speed බන්..මට මේකත් කියපන්කො මේකට HDD එකට අමතරව SSD එකකුත් ගහන්න පුලුවන්ද..? ඒ කියන්නේ HDD එකයි SSD එකයි දෙකම ගහල වැඩ කරන්න පුලුවන්ද..?

    Core 2 duo ekatath wada slow nam case ekak bn mokak hari. oya kiyala tiyana dewal karala balapan.

    oke machan hdd eka ain karala ssd ekak daanna puluwan. dekama ekata gahanna onenam dvd drive eka ain karala SATA caddy ekakata daala tama use karanna wenne.

    http://www.ebay.com/itm/Universal-12-7mm-SATA-2nd-SSD-HDD-Hard-Drive-Caddy-for-DVD-ROM-CD-Optical-Bay-/311567864345?hash=item488ae45219:g:JAcAAOSwvgdW6MaG

    oya caddy eka eka thickness walin enawa. galapena thickness eka ube lap eke size eka anuwa thama,.

    oya wage ekakata hdd eka daala secondry drive ekak widihata use karanna puluwan wei. etakota dvd drive ekak nathi wenawa :baffled: eka USB walin use karanna thama hadaaganna wenne.

    isalla slow wenna hetuwa balala idapan. wena aulak nam uba ssd ekak ganna giyoth salli aparade. lap eken karanne casual wada(browsing, movies, music, etc) witarai nam ssd ekak echchra wadak nathiwei.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Core 2 duo ekatath wada slow nam case ekak bn mokak hari. oya kiyala tiyana dewal karala balapan.

    oke machan hdd eka ain karala ssd ekak daanna puluwan. dekama ekata gahanna onenam dvd drive eka ain karala SATA caddy ekakata daala tama use karanna wenne.

    http://www.ebay.com/itm/Universal-12-7mm-SATA-2nd-SSD-HDD-Hard-Drive-Caddy-for-DVD-ROM-CD-Optical-Bay-/311567864345?hash=item488ae45219:g:JAcAAOSwvgdW6MaG

    oya caddy eka eka thickness walin enawa. galapena thickness eka ube lap eke size eka anuwa thama,.

    oya wage ekakata hdd eka daala secondry drive ekak widihata use karanna puluwan wei. etakota dvd drive ekak nathi wenawa :baffled: eka USB walin use karanna thama hadaaganna wenne.

    isalla slow wenna hetuwa balala idapan. wena aulak nam uba ssd ekak ganna giyoth salli aparade. lap eken karanne casual wada(browsing, movies, music, etc) witarai nam ssd ekak echchra wadak nathiwei.

    :yes: :yes: :yes: