මගේ ලැප් එකේ කීබෝඩ් එක මේ ලගදි ඉදන් පිස්සු කෙලිනවා. model එක acer e5-576g.මේක මේ acer වල කොමන් එකක්වත්ද?warrenty දුන්නොත් මාස ගණන් තියාගනිද දන්නේ නැ.