පොඩි ලැප් එකක් ගන්න හෙල්ප් එකක් දෙන්නකො.
Ps 20
Ai 20
Pr 20
ඔය තුනෙන් එකකුයි. powerpoint ඇප් එකයි දෙකම එක සැරේ රන් කරන්න පුලුවං එකක්.
පොඩි ලැප් ගැන අවබෝදයක් නෑ .
දැනට ලිනවෝ එකක් අරං දීලා තියෙන්නෙ ඒක මදි .
8Gb Ram I5 8th gen.
Ps 20
Ai 20
Pr 20
ඔය තුනෙන් එකකුයි. powerpoint ඇප් එකයි දෙකම එක සැරේ රන් කරන්න පුලුවං එකක්.
පොඩි ලැප් ගැන අවබෝදයක් නෑ .
දැනට ලිනවෝ එකක් අරං දීලා තියෙන්නෙ ඒක මදි .
8Gb Ram I5 8th gen.