මගේ dell inspiron 15 30000 series laptop එකක් තියෙන්නේ. දැනට දෙවතාවක් මට මේ දේ වුනා. ලැප් එක on කරනකොට battry 0% කියල මැසේජ් එකක් වැටෙනවා windows openවෙන්නේ නැතුව . use කරන්න නම් අයෙත් චර්ගේ කරන්න ඕනි.මෙහෙම වෙන්න කලින් ලැප් එක off
කරන කොට battry එක 100% තිබ්බේ ..... මෙහෙම වෙන්නේ ඇයි??? මොකද්ද මේකට විසදුම?
කරන කොට battry එක 100% තිබ්බේ ..... මෙහෙම වෙන්නේ ඇයි??? මොකද්ද මේකට විසදුම?