Lap top upgrade

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    මගේ ලැප් එක Dell i 5 2nd gen.ram eka 4GB ddr 3.ssd 128 GB එකක් ගැහුවා ලඟදි.
    මට මේක upgrade කර ගන්න ඕනේ. කොහොමද හොඳ?
    Ram එක DDR 4 8 GB ගහන්න පුළුවන්ද මේකට?
    මම developing study කරනවා. ඒකට හරියන විදියට කර ගන්න ඕනේ.
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,048
    52,962
    113
    Colombo
    මගේ ලැප් එක Dell i 5 2nd gen.ram eka 4GB ddr 3.ssd 128 GB එකක් ගැහුවා ලඟදි.
    මට මේක upgrade කර ගන්න ඕනේ. කොහොමද හොඳ?
    Ram එක DDR 4 8 GB ගහන්න පුළුවන්ද මේකට?
    මම developing study කරනවා. ඒකට හරියන විදියට කර ගන්න ඕනේ.

    DDR3 ලැප් එකකට DDR4 රැම් ගහන්න බෑ උක්කුං පුතේ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    DDR3 ලැප් එකකට DDR4 රැම් ගහන්න බෑ උක්කුං පුතේ..
    දැන් හොයන්න නෑ නේද DDR 3.

    oyata danatama ssd thiyenawane. ekanisa ram eka wadi kalama athi.
    ddr3 ekak gahanna. ddr4 neme neda lap eka
    තැන්ක්ස් මචන්
    ------ Post added on Jul 4, 2022 at 8:25 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මගේ ලැප් එක Dell i 5 2nd gen.ram eka 4GB ddr 3.ssd 128 GB එකක් ගැහුවා ලඟදි.
    මට මේක upgrade කර ගන්න ඕනේ. කොහොමද හොඳ?
    Ram එක DDR 4 8 GB ගහන්න පුළුවන්ද මේකට?
    මම developing study කරනවා. ඒකට හරියන විදියට කර ගන්න ඕනේ.
    බෝඩ් එක චෙක් කරන්න සපෝට් කරන රැම් කැපෑසිටි එක. ස්ලොට් දෙකක් තියෙනවනම් 16gb ගහන්න.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    pc shop ekakinma ganna. normally 6 months wath warranty ekka dei. e warranty period eka hodatama athi.
    darz or nikanma online store walin ganna epa
    තැන්ක්ස් මචන්
    ram speed match wenawada kiyala balala ganna.
    මචන් මම තනි එකක් ගහන්න බැලුවේ.දෙකක් ගහනවනම්ද ඒක කරන්න ඕනේ?

    බෝඩ් එක චෙක් කරන්න සපෝට් කරන රැම් කැපෑසිටි එක. ස්ලොට් දෙකක් තියෙනවනම් 16gb ගහන්න.
    මම ගලෝලා බැලුවේ නෑ තාම.16 ගැහුවොත් හොදයි නේද.
    ------ Post added on Jul 4, 2022 at 10:29 PM
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Machan ikmam eke shops walin ehma ads dala tyenawa. Lap eka aran ghn ubata gahagenama enna puliwn wei. Slot dekak thyenawanm 4gb stick dekak wenna thawa ekak gnna. Ekak nm ithn 8gb gnna wei. Speed match krnn kiyala amuthwen krnna deyak naha. Max 2400mhz da koheda ekak ganna. Ube thyena eka speed adu wunata prashnayak na dekama minimum speed eken wada karai.

    good Luck on your journey.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Machan ikmam eke shops walin ehma ads dala tyenawa. Lap eka aran ghn ubata gahagenama enna puliwn wei. Slot dekak thyenawanm 4gb stick dekak wenna thawa ekak gnna. Ekak nm ithn 8gb gnna wei. Speed match krnn kiyala amuthwen krnna deyak naha. Max 2400mhz da koheda ekak ganna. Ube thyena eka speed adu wunata prashnayak na dekama minimum speed eken wada karai.

    good Luck on your journey.
    තැන්ක්ස් මචන්. ram එකක් අරන් ඇවිත් මම ගහගත්තොත් අවුල් වෙයිද.කලින් repair කරලනම් නෑ. ඒත් හැමතැනම වගේ lap එක අරන් පැය කීපෙකින් එන්න කියනවා වැඩ වැඩී කියලා. දෙන්න නම් අමාරුයි කඩවල් වලට.

    ow bn. ehenam awulak na.
    තැන්ක්ස් මචන්
    ------ Post added on Jul 4, 2022 at 10:40 PM

    ow bn. ehenam awulak na.
    මම දැන් බැලුවා crucial එකෙනුයි kingston එකෙනුයි.max 8 GB කියලා පෙන්නන්නේ.slot 2 ක් තියෙනවා model info එකේනම්.
    ------ Post added on Jul 4, 2022 at 10:48 PM
     
    • Like
    Reactions: Amila llll