Oyage lap model eka disassembly krna videos thyenawanm ekak balan karannaතැන්ක්ස් මචන්. ram එකක් අරන් ඇවිත් මම ගහගත්තොත් අවුල් වෙයිද.කලින් repair කරලනම් නෑ. ඒත් හැමතැනම වගේ lap එක අරන් පැය කීපෙකින් එන්න කියනවා වැඩ වැඩී කියලා. දෙන්න නම් අමාරුයි කඩවල් වලට.