laptop උදව්වක්

TaurusRX

Member
Jan 12, 2011
357
56
0
Home
මචන්ල මට 75000 කට ගන්න හොද ලෑපක් කියන්නකො place එකකුත් එක්ක.. ප්ල්z මචන්ල.. මම මොනව හරි ගන්න කලින් අනිවර්යෙන් එලකිරියෙන් අදහස් අරගන්නව.. sup එකක් දීපල්ල මචන්ල.. තෑන්කූ වේවා..........
:) :) :) :) :)

around colombo..
 
Last edited: