කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ.
මට මෙන්න මේ specs තියෙන Lap එකක් ගන්න ඕනේ. මම මීට කලිනුත් මේ ගැන ත්රෙඅඩ් 2ක් දැම්ම. ඒත් තාම මට හරියන Lap එකක් හොයාගන්න බැරි වුණා.
Core i7 8th generation
SSD with M2 port
RAM >= 8GB
මට හොයාගන්න පුළුවන් වුනු එකම එක මේක.
http://www.nanotek.lk/product/454
ඒත් මේකෙත් 4GB RAM එකක් තියෙන්නේ. ඒ වගේම SSD එකක් ගහලා ගන්න වෙන්නේ. ඔක්කොම ලක්ෂ 206,000 ක් වෙනවා. ඒ ගානට gaming laptop එකක් ගන්නත් පුළුවන්.
මේ ගාන දෙද්දී මීට වඩා ගන්න හොඳ ලැප් එකක් තියෙනවද? මේක තාම ඇවිල්ලත් නෑ. budget 2.25 max