Laptop එකක් ගන්න යන්නෙ

DXB2021

Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    මම මේ දැන් @Hyaenidae මුලින්ම දාපු Ideapad Gaming 3 එකට order එකක් place කලා presto address දාලා. ඉස්සරහට thread එක update කරන්නම්. Thanks guys ♥️
    okkoma kiyak da une mchn ?

    Acer ewa hodayi, mage thiyenne Acer 576G - 8Gen ekak. Yaka wage wada. Battery eka nam drain wela gihin, current ekata gahalama thamayi ithin use karanna wela thiyenne :( Toshiba ekakuth thibba, Satellite Series eke ekak paata durable eka. Hard use ekata maru.
    mage acer eketh batterya thama bn. ikmanatama aul une. :(:(:(:(
    ------ Post added on Oct 16, 2023 at 7:29 PM
     
    • Like
    • Love
    Reactions: SHAN_22 and kinkon

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    172 කක් වගේ වෙන්නේ Amazon India
    Amazon product ASIN B0B4JQ9X9C
    Ebay eken order ekak damma machan

    okkoma kiyak da une mchn ?


    mage acer eketh batterya thama bn. ikmanatama aul une. :(:(:(:(
    ------ Post added on Oct 16, 2023 at 7:29 PM
    178,731 LKR kapuna machan danata. Thawa shipping + tax eka awama balanna wenne. Man update ekak dennam
    ------ Post added on Oct 16, 2023 at 8:36 PM
     
    • Love
    • Like
    Reactions: DXB2021 and 2osama

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    එල මමත් ලගදී Bid කරලා Dell එකක් ගෙන්නා ගත්තා ලංකාවට Shop and Ship හරහා
    Shipping +Tax = 90 USD වගේ උනා🤩
    Lap battery witarak gennaganna puluwan da me method eken?
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    ඔය මම දාලා තියන සයිට් එකේ මේ ත්‍රෙඩ් එකේ දාලා තියන මොඩල් ඔක්කොම වගේ තියනවා..බලපන් සමහර ඒවා ලන්කාවේ රුපියල් 50000ක් විතර මිල වැඩී..එහෙම උනාට අවුලක් නෑ ඒ කොලිටි එකම හම්බවෙනවනම්.මම දන්න සොෆ්ට්වෙයා හදන කම්පැනි එකක වැඩකරන උන් දෙතුන් දෙනෙක්ම පිටරටින් ලැප් ගෙන්න ගත්තා ඔය කේස් එක හින්දා..මෙහේ විකුනන්නේ කොහෙන් ගේන ජරාවද මන්දා...කොහොමහරි රට ඉදන් එන එකෙක්වත් සෙට් කරගෙන ගෙන්න ගන්න එකයි හොදම වැඩේ

    Lankawen gaththoth 3 years warrenty hambenawa ne bn. gana tikak wadi unath warrenty claim karanna puluwan nisa lankawen ma gaththa nam hodai kiyala hithenwa bn.
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Lankawen gaththoth 3 years warrenty hambenawa ne bn. gana tikak wadi unath warrenty claim karanna puluwan nisa lankawen ma gaththa nam hodai kiyala hithenwa bn.
    ඔව් උබට හැමදාම වොරන්ටි ක්ලේම් කර කර ඉන්න පුලුවන් ..ඕක තමයි මෙහේ උන් අන්දන ගැටේ..refurbished හරි low quality හරි ලැපක් රුපියල් පනස්දාහට විතර හොයාගෙන.ඒක මෙහේ ලක්ශ තුනකට විතර විකුණලා වොරන්ටි දෙනවා අවුරුදු තුනකට විතර .ගත්ත එකා අවුරුද්දක් විතර පැන්නම හැමදාම බඩගාන්න ඕනි ඒකත් අරන්.වෙන ලැප්ටොප් එකක්ම ආපහු දුන්නත් වික්ක එකාට පාඩු නෑ.ඔහේ එන එන ගානට කෑලි මාරු කර කර දෙනවා..හොද ප්‍රොෆිට් බිස්නස්..අනික ඔහොම බාල ලැප් වික්කම ඕවා හැම එකම අප්සට් යන්නෙත් නෑනේ එහෙම ඒවා වික්ක එකාගේ සුද්ද ලාභ.ඕකුන් ඔය බිස්නස් එක අවුරුද්දක් විතර කරාම ලෑන්ඩ් කෲසර් BMW බස්සනවා.අපේ උන් ඒවා බලලා අන්න ව්‍යවසායකයෝ..අන්න ගොඩ ගිය උන් ගගා හූල්ලනවා..😂😂😂
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Lankawen gaththoth 3 years warrenty hambenawa ne bn. gana tikak wadi unath warrenty claim karanna puluwan nisa lankawen ma gaththa nam hodai kiyala hithenwa bn.
    2014 wage indan exclusively laptops use karanne thama ekakatawath warranty claim karanna bari wuna 🥲
     
    • Like
    Reactions: DXB2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Update:
    Lap එක ඊයෙ ආවා. Tax එක 14,175. (~7.5%) ඔක්කොම ගියේ 214ක් වගේ. කිසිම අවුලක් වෙලා තිබුනෙ නෑ.


    Special Thanks : @Hyaenidae :D

    Well Done Reaction GIF
     
    • Like
    Reactions: SHAN_22