LENOVO V15 Core i5 11th GENලක්ශ 2ක් වගේ බජට් එකකට ගන්න හොඳ ලැප් එකක් කියපල්ලකො.
කාලයක් අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන්.
ගොඩක්ම ඕනෙ වෙන්නෙ තැන තැන ගෙනිහ්න් ක්ලාස් කරන්න,ටියුට් හදන්න වගේ දේවල් වලට.බැටරි ලයිෆ් එක හොඳ වෙන්න ඕනෙ.
AMD රයිසන් වගේ උනාට අවලක් නෑ.![]()
Intel® Core™ i5-1135G7 (8M Cache, up to 4.2 GHz)
8GB DDR4 3200MHZ
1TB SATA HDD
15.6" FULL HD LED Display 45% NTSC
Intel® Iris® Xe Graphics
Chiclet keyboard
1.70 kg, 38 WHr
3 Years warranty
Genuine Windows 10 Home 64Bit Pre-installed
Rs220,000 (laptop lk)
Rs225,000 (Nanotek)
ASUS VivoBook 15 X513EA i3 11th GENERATION
Intel® Core™ i3-1115G4 Processor 3.0 GHz (6M Cache, up to 4.1 GHz)
8GB DDR4 3200MHZ
256GB NVME SSD + 1TB HDD
15.6" 1920x1080 Anti-Glare NTSC: 45%
Intel UHD Graphics
Backlit Keyboard, Finger Print Reader
1.7kg, 42WHrs
FREE ASUS BACKPACK
FREE WIRED OPTICAL MOUSE
2 Years warranty
Genuine Windows 11 Home 64Bit Pre-installed
Rs216,500 (Nanotek)
MSI ද Asus ද හොඳ සේම් ප්රයිස් රේන්ජ් එක ගත්තම.