Laptop එකක් ගන්න හෙල්ප් එකක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ලක්ශ 2ක් වගේ බජට් එකකට ගන්න හොඳ ලැප් එකක් කියපල්ලකො.

    කාලයක් අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන්.

    ගොඩක්ම ඕනෙ වෙන්නෙ තැන තැන ගෙනිහ්න් ක්ලාස් කරන්න,ටියුට් හදන්න වගේ දේවල් වලට.බැටරි ලයිෆ් එක හොඳ වෙන්න ඕනෙ.

    AMD රයිසන් වගේ උනාට අවලක් නෑ. :)
    LENOVO V15 Core i5 11th GEN
    Intel® Core™ i5-1135G7 (8M Cache, up to 4.2 GHz)
    8GB DDR4 3200MHZ
    1TB SATA HDD
    15.6" FULL HD LED Display 45% NTSC
    Intel® Iris® Xe Graphics
    Chiclet keyboard
    1.70 kg, 38 WHr
    3 Years warranty
    Genuine Windows 10 Home 64Bit Pre-installed

    Rs220,000 (laptop lk)
    Rs225,000 (Nanotek)


    ASUS VivoBook 15 X513EA i3 11th GENERATION
    Intel® Core™ i3-1115G4 Processor 3.0 GHz (6M Cache, up to 4.1 GHz)
    8GB DDR4 3200MHZ
    256GB NVME SSD + 1TB HDD
    15.6" 1920x1080 Anti-Glare NTSC: 45%
    Intel UHD Graphics
    Backlit Keyboard, Finger Print Reader
    1.7kg, 42WHrs
    FREE ASUS BACKPACK
    FREE WIRED OPTICAL MOUSE
    2 Years warranty
    Genuine Windows 11 Home 64Bit Pre-installed

    Rs216,500 (Nanotek)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    උබේ වැඩ හැටියට බිස්නස් සීරියස් ලැප් එකකට යන එක තමා හොදම
     
    • Like
    Reactions: NRTG and lilman

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    Asus මොන සීරීස් ද හොඳ මිඩ්ල් ප්‍රයිස් රේන්ජ් වල
    Asus වල තියෙන්නෙ ලංකාවෙ youtube කාරයින්ට සල්ලි දීලා හදපු හයිප් එකක්. නැතුව Asus කියන්නේ පට්ට සිරා brand එකක් නෙමෙයි. මම අවුරුදු 12 ක් තිස්සෙ ලැප්ටොප් බිස්නස් තමයි කරන්නේ. ලෙඩ වැඩිම hp , dell ලෙඩ අඩු Macbook (use කරන ප්‍රමානයත් අඩු නිසා repair එන එකත් අඩුයි), Thinkpad, Ellitebook, Precision. අනික Acer වලත් දැන් එන quality එක නම් එච්චර හොද නෑ. Toshiba ගන්නවානම් tecra series එක හොදයි. Fujitsu එකත් හොද brand එකක්. අපේ උන් අලුතින් ගන්නවා කියලා ගිහින් law quality budget lap එකක් ගන්නවා ගිනි ගනන් දීලා, warranty ඉවරවෙනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි. 2nd hand high quality එකක් අරන් ssd එකක් දාලා ram එක වැඩිකරගත්තම අවුරුදු 10ක් දුවන්න පුලුවන් කිසි අව්ලක් නැතුව. Thinkpad , Latitude වලට නම් docking station එකක් ගහලා usb and other ports වැඩිකරගන්නත් පුලුවන්.
    16744047703258495672995507950754.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Asus වල තියෙන්නෙ ලංකාවෙ youtube කාරයින්ට සල්ලි දීලා හදපු හයිප් එකක්. නැතුව Asus කියන්නේ පට්ට සිරා brand එකක් නෙමෙයි. මම අවුරුදු 12 ක් තිස්සෙ ලැප්ටොප් බිස්නස් තමයි කරන්නේ. ලෙඩ වැඩිම hp , dell ලෙඩ අඩු Macbook (use කරන ප්‍රමානයත් අඩු නිසා repair එන එකත් අඩුයි), Thinkpad, Ellitebook, Precision. අනික Acer වලත් දැන් එන quality එක නම් එච්චර හොද නෑ. Toshiba ගන්නවානම් tecra series එක හොදයි. Fujitsu එකත් හොද brand එකක්. අපේ උන් අලුතින් ගන්නවා කියලා ගිහින් law quality budget lap එකක් ගන්නවා ගිනි ගනන් දීලා, warranty ඉවරවෙනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි. 2nd hand high quality එකක් අරන් ssd එකක් දාලා ram එක වැඩිකරගත්තම අවුරුදු 10ක් දුවන්න පුලුවන් කිසි අව්ලක් නැතුව. Thinkpad , Latitude වලට නම් docking station එකක් ගහලා usb and other ports වැඩිකරගන්නත් පුලුවන්.View attachment 195290


    Thinkpad අලුත් මොඩල් නම් කොලිටි නෑ කියලා අහලා තිබ්බා.

    මන් හිතුවේ ටොෂිබා ලැප්ටොප් බිස්නස් වලින් අයින් වුනා කියලා.දැන් දුවන එකත් අවුරුදු 10 පරණ ටොෂීබා එකක්.

    එච්චරටම අවුල්ද? ASUS TUF A15 ගැන හීන දැක දැක හිටියේ මම. :baffled: MSI ද Asus ද හොඳ සේම් ප්‍රයිස් රේන්ජ් එක ගත්තම.
     
    • Like
    Reactions: NRTG and lilman

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    Thinkpad අලුත් මොඩල් නම් කොලිටි නෑ කියලා අහලා තිබ්බා.

    මන් හිතුවේ ටොෂිබා ලැප්ටොප් බිස්නස් වලින් අයින් වුනා කියලා.දැන් දුවන එකත් අවුරුදු 10 පරණ ටොෂීබා එකක්.

    එච්චරටම අවුල්ද? ASUS TUF A15 ගැන හීන දැක දැක හිටියේ මම. :baffled: MSI ද Asus ද හොඳ සේම් ප්‍රයිස් රේන්ජ් එක ගත්තම.
    Gaming series repair වලට එනවා අඩුයි. Budget lap වලට වඩා ඒවා quality. බය නැතුව ගන්න. Thinkpad gaming වලට හරියන්නේ නෑ. සහ ඔව්. Thinkpad අලුත් ඒවා පරන ඒවා තරම් හොද නෑ. හැබැයි අනිත්වට වඩා නම් හොදයි.

    Thinkpad අලුත් මොඩල් නම් කොලිටි නෑ කියලා අහලා තිබ්බා.

    මන් හිතුවේ ටොෂිබා ලැප්ටොප් බිස්නස් වලින් අයින් වුනා කියලා.දැන් දුවන එකත් අවුරුදු 10 පරණ ටොෂීබා එකක්.

    එච්චරටම අවුල්ද? ASUS TUF A15 ගැන හීන දැක දැක හිටියේ මම. :baffled: MSI ද Asus ද හොඳ සේම් ප්‍රයිස් රේන්ජ් එක ගත්තම.
    Tecra used තාම ලංකාවට ගේන අයව මම දන්නවා.හැබැත් 3rd gen වගේ ඒවා තමයි මමත් දැක්කෙ.
    ------ Post added on Jan 22, 2023 at 10:09 PM
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Type C වලින් Power bank එකෙන් චාර්ජ් කරන්න පුලුවන් එකක් ගනින්
     
    • Like
    Reactions: NRTG and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    2nd hand high quality එකක් අරන් ssd එකක් දාලා ram එක වැඩිකරගත්තම අවුරුදු 10ක් දුවන්න පුලුවන් කිසි අව්ලක් නැතුව

    High quality brands models මොනවද ?
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Tecra used තාම ලංකාවට ගේන අයව මම දන්නවා.හැබැත් 3rd gen වගේ ඒවා තමයි මමත් දැක්කෙ.
    ------ Post added on Jan 22, 2023 at 10:09 PM
    ඕවායේ සෙපරේට් ග්‍රැෆික් එන්නේ නැද්ද
    විඩියෝ එඩිටින්/ඇනිමේෂන් වැඩවලට මදිද?
     
    • Like
    Reactions: NRTG

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    High quality brands models මොනවද ?
    Apple Macbook
    Dell's Precision Series
    Lenovo/IBM Thinkpad ( T,W,P,X series are good)
    Hp Ellitebook
    Toshiba tecra
    දැනට මතක්වෙන්නේ ඔයටික තමයි

    ඕවායේ සෙපරේට් ග්‍රැෆික් එන්නේ නැද්ද
    විඩියෝ එඩිටින්/ඇනිමේෂන් වැඩවලට මදිද?
    Thinkpad P series එකයි Dell precision එකයි එන්නේ ඒවට
    Screenshot_2023-01-22-22-21-07-629_com.android.chrome.jpg

    ------ Post added on Jan 22, 2023 at 10:23 PM
     
    • Like
    Reactions: NRTG