Laptop එකක් ගන්න හෙල්ප් එකක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් i 3 ත් හොදයි බං 8gb ram එකයි nvme එක්කුයි තිබ්බම. ඔය උඩ කියලා තියන එකක් ගන්න බලලා good luck
    i 3 මොන ජෙනරේෂන්ද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Apple Macbook
    Dell's Precision Series
    Lenovo/IBM Thinkpad ( T,W,P,X series are good)
    Hp Ellitebook
    Toshiba tecra
    දැනට මතක්වෙන්නේ ඔයටික තමයි

    Thinkpad P series එකයි Dell precision එකයි එන්නේ ඒවට View attachment 195296
    ------ Post added on Jan 22, 2023 at 10:23 PM

    ඔය ඔන්බෝඩ් ග්‍රැෆික්,සෙපරේට් ග්‍රැෆික් දෙකම එන ලැප් ටොප් වල බර වැඩක් කරද්දී GPU දෙක අතර ස්විච් වෙන එකේ අවුලක් එනවද? කොහේ හරි තැනක එහෙම කතාවක් දැක්කා.

    12 13 nan hodatama hodai. 11 ekath hodai hbi 2 core eth awlk na mge i7 7 gen eket 2 core tynne, 12 gen eke 6 core tye.
    දැන් වීඩියෝ එඩිට් කරන්නත් අඩුම 4 core වත් ඕනේ නේද
    ------ Post added on Jan 22, 2023 at 11:37 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    ඒත් බං පවර් බැන්ක් එකෙන් පුලුවන් වොට් ගානක් තියෙනෙ, ඊට අඩු ලැප් එකක් ඕනි
    Laptop වලට වෙනම powerbank එනවා මචං.

    ඔය ඔන්බෝඩ් ග්‍රැෆික්,සෙපරේට් ග්‍රැෆික් දෙකම එන ලැප් ටොප් වල බර වැඩක් කරද්දී GPU දෙක අතර ස්විච් වෙන එකේ අවුලක් එනවද? කොහේ හරි තැනක එහෙම කතාවක් දැක්කා.

    දැන් වීඩියෝ එඩිට් කරන්නත් අඩුම 4 core වත් ඕනේ නේද
    ------ Post added on Jan 22, 2023 at 11:37 PM
    Thinkpad P series and DellPrecision එකේ එන්නේ VGA කාඩ් එකක්. ඕනෙනම් ගලවලා upgrade කරන්නත් පුලුවන්.onboard එන්නෙම නෑ precision වලනම්.
    ------ Post added on Jan 23, 2023 at 7:19 AM
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ලක්ශ 2ක් වගේ බජට් එකකට ගන්න හොඳ ලැප් එකක් කියපල්ලකො.

    කාලයක් අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන්.

    ගොඩක්ම ඕනෙ වෙන්නෙ තැන තැන ගෙනිහ්න් ක්ලාස් කරන්න,ටියුට් හදන්න වගේ දේවල් වලට.බැටරි ලයිෆ් එක හොඳ වෙන්න ඕනෙ.

    AMD රයිසන් වගේ උනාට අවලක් නෑ. :)
    lenovo v15 i5 eka thibba 2i 25kata .eka nam hodai wage
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    325134786_23852914187040588_8056698986531930767_n.jpg
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    Thinkpad P series and DellPrecision එකේ එන්නේ VGA කාඩ් එකක්. ඕනෙනම් ගලවලා upgrade කරන්නත් පුලුවන්.onboard එන්නෙම නෑ precision වලනම්.
    ------ Post added on Jan 23, 2023 at 7:19 AM
    බර වැඩ(design,2D/3D rendering) කරගන්න හොඳ ගේමින් ලැප්ටොප් ද උඹ දාලා තියෙන වර් ක් ටේෂන් ලැප්ටොප් ද

    කන්ටෙන්ට් ක්‍රියේට් කරන උන් යන්නෙම ගේමින් ලැප්ටොප් වලට නේ.ඇයි ඒ? එකම spec තිබ්බට workstation වල මිල වැඩිද?මොකක්ද හේතුව

    ඔය දෙකේ වෙනස තියෙන්නේ මොන ෆීචර් ස් වලද? මොන කොම්පොනන්ට් වලද?
     
    • Like
    Reactions: NRTG

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ඔය ඔන්බෝඩ් ග්‍රැෆික්,සෙපරේට් ග්‍රැෆික් දෙකම එන ලැප් ටොප් වල බර වැඩක් කරද්දී GPU දෙක අතර ස්විච් වෙන එකේ අවුලක් එනවද? කොහේ හරි තැනක එහෙම කතාවක් දැක්කා.

    දැන් වීඩියෝ එඩිට් කරන්නත් අඩුම 4 core වත් ඕනේ නේද
    ------ Post added on Jan 22, 2023 at 11:37 PM
    me issue eka issara linux wala thibba mata dan nan komada danne na windows wala nan ganata switch uana application wise config karannath puluwan.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෑ නෑ බන්... මන් ලන්කාවේ නෙමෙයි ඉන්නේ..... තව මාස 3ක් 4ක් වගේ යනකොට ලැප්ටොප් ගනන් බහිනවා. ඒකයි කිව්වේ... 😁
    මොන පිස්සුද තවත් වැඩි වෙයි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    නෑ නෑ බන්... මන් ලන්කාවේ නෙමෙයි ඉන්නේ..... තව මාස 3ක් 4ක් වගේ යනකොට ලැප්ටොප් ගනන් බහිනවා. ඒකයි කිව්වේ... 😁
    Loku ganaka wensak wena ekk na ban. dan mehea hama ekama price eka apita New Normal wela
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    මෙන්න මේ ප්ලේස් එක හොඳයිද ?

    facebook.com/story.php?story_fbid=pfbid0nSz2ZE4t62EEWHMiH18sCwBAXq5Js3Z18diSa3m6Ti58HCvPw6u461gdK2wAKiWYl&id=100086593961567&mibextid=Nif5oz

    • Like
    Reactions: Dr.Amdan

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මෙන්න මේ ප්ලේස් එක හොඳයිද ?

    facebook.com/story.php?story_fbid=pfbid0nSz2ZE4t62EEWHMiH18sCwBAXq5Js3Z18diSa3m6Ti58HCvPw6u461gdK2wAKiWYl&id=100086593961567&mibextid=Nif5oz

    8th gen hari ita passe ekak gana balana machn
    place eka gena nam nodani
    Boxes nam meha haduwa ewa wage
     
    • Like
    Reactions: Dr.Amdan and lilman

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    මෙන්න මේ ප්ලේස් එක හොඳයිද ?

    facebook.com/story.php?story_fbid=pfbid0nSz2ZE4t62EEWHMiH18sCwBAXq5Js3Z18diSa3m6Ti58HCvPw6u461gdK2wAKiWYl&id=100086593961567&mibextid=Nif5oz

    note una widiyata maharagama lapstore.lk kiyana shop eka meyalage.. eke passe daapu branch ekak piliyandala eka
     
    • Like
    Reactions: lilman

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    Asus වල තියෙන්නෙ ලංකාවෙ youtube කාරයින්ට සල්ලි දීලා හදපු හයිප් එකක්. නැතුව Asus කියන්නේ පට්ට සිරා brand එකක් නෙමෙයි. මම අවුරුදු 12 ක් තිස්සෙ ලැප්ටොප් බිස්නස් තමයි කරන්නේ. ලෙඩ වැඩිම hp , dell ලෙඩ අඩු Macbook (use කරන ප්‍රමානයත් අඩු නිසා repair එන එකත් අඩුයි), Thinkpad, Ellitebook, Precision. අනික Acer වලත් දැන් එන quality එක නම් එච්චර හොද නෑ. Toshiba ගන්නවානම් tecra series එක හොදයි. Fujitsu එකත් හොද brand එකක්. අපේ උන් අලුතින් ගන්නවා කියලා ගිහින් law quality budget lap එකක් ගන්නවා ගිනි ගනන් දීලා, warranty ඉවරවෙනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි. 2nd hand high quality එකක් අරන් ssd එකක් දාලා ram එක වැඩිකරගත්තම අවුරුදු 10ක් දුවන්න පුලුවන් කිසි අව්ලක් නැතුව. Thinkpad , Latitude වලට නම් docking station එකක් ගහලා usb and other ports වැඩිකරගන්නත් පුලුවන්.View attachment 195290
    well said bro.
     
    • Like
    Reactions: lakshithathudawe