i 3 මොන ජෙනරේෂන්ද ?දැන් i 3 ත් හොදයි බං 8gb ram එකයි nvme එක්කුයි තිබ්බම. ඔය උඩ කියලා තියන එකක් ගන්න බලලා good luck
i 3 මොන ජෙනරේෂන්ද ?දැන් i 3 ත් හොදයි බං 8gb ram එකයි nvme එක්කුයි තිබ්බම. ඔය උඩ කියලා තියන එකක් ගන්න බලලා good luck
12 13 nan hodatama hodai. 11 ekath hodai hbi 2 core eth awlk na mge i7 7 gen eket 2 core tynne, 12 gen eke 6 core tye.i 3 මොන ජෙනරේෂන්ද ?
Apple Macbook
Dell's Precision Series
Lenovo/IBM Thinkpad ( T,W,P,X series are good)
Hp Ellitebook
Toshiba tecra
දැනට මතක්වෙන්නේ ඔයටික තමයි
Thinkpad P series එකයි Dell precision එකයි එන්නේ ඒවට View attachment 195296
------ Post added on Jan 22, 2023 at 10:23 PM
දැන් වීඩියෝ එඩිට් කරන්නත් අඩුම 4 core වත් ඕනේ නේද12 13 nan hodatama hodai. 11 ekath hodai hbi 2 core eth awlk na mge i7 7 gen eket 2 core tynne, 12 gen eke 6 core tye.
ඒත් බං පවර් බැන්ක් එකෙන් පුලුවන් වොට් ගානක් තියෙනෙ, ඊට අඩු ලැප් එකක් ඕනිසිරාවට. ඒක ඇත්ත. හැබැයි converters එනවා. View attachment 195295
Laptop වලට වෙනම powerbank එනවා මචං.ඒත් බං පවර් බැන්ක් එකෙන් පුලුවන් වොට් ගානක් තියෙනෙ, ඊට අඩු ලැප් එකක් ඕනි
Thinkpad P series and DellPrecision එකේ එන්නේ VGA කාඩ් එකක්. ඕනෙනම් ගලවලා upgrade කරන්නත් පුලුවන්.onboard එන්නෙම නෑ precision වලනම්.ඔය ඔන්බෝඩ් ග්රැෆික්,සෙපරේට් ග්රැෆික් දෙකම එන ලැප් ටොප් වල බර වැඩක් කරද්දී GPU දෙක අතර ස්විච් වෙන එකේ අවුලක් එනවද? කොහේ හරි තැනක එහෙම කතාවක් දැක්කා.
දැන් වීඩියෝ එඩිට් කරන්නත් අඩුම 4 core වත් ඕනේ නේද
------ Post added on Jan 22, 2023 at 11:37 PM
yes but ewai uparima watt ganak thiye bnLaptop වලට වෙනම powerbank එනවා මචං.
------ Post added on Jan 23, 2023 at 7:19 AM
lenovo v15 i5 eka thibba 2i 25kata .eka nam hodai wageලක්ශ 2ක් වගේ බජට් එකකට ගන්න හොඳ ලැප් එකක් කියපල්ලකො.
කාලයක් අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන්.
ගොඩක්ම ඕනෙ වෙන්නෙ තැන තැන ගෙනිහ්න් ක්ලාස් කරන්න,ටියුට් හදන්න වගේ දේවල් වලට.බැටරි ලයිෆ් එක හොඳ වෙන්න ඕනෙ.
AMD රයිසන් වගේ උනාට අවලක් නෑ.![]()
බර වැඩ(design,2D/3D rendering) කරගන්න හොඳ ගේමින් ලැප්ටොප් ද උඹ දාලා තියෙන වර් ක් ටේෂන් ලැප්ටොප් ද
Thinkpad P series and DellPrecision එකේ එන්නේ VGA කාඩ් එකක්. ඕනෙනම් ගලවලා upgrade කරන්නත් පුලුවන්.onboard එන්නෙම නෑ precision වලනම්.
------ Post added on Jan 23, 2023 at 7:19 AM
ubea shop ekak thiyeda ? matath lap ekak ganna onea labana mase wageBumpi මචෝ.... උඹට හදිස්සිද ගන්න??

me issue eka issara linux wala thibba mata dan nan komada danne na windows wala nan ganata switch uana application wise config karannath puluwan.ඔය ඔන්බෝඩ් ග්රැෆික්,සෙපරේට් ග්රැෆික් දෙකම එන ලැප් ටොප් වල බර වැඩක් කරද්දී GPU දෙක අතර ස්විච් වෙන එකේ අවුලක් එනවද? කොහේ හරි තැනක එහෙම කතාවක් දැක්කා.
දැන් වීඩියෝ එඩිට් කරන්නත් අඩුම 4 core වත් ඕනේ නේද
------ Post added on Jan 22, 2023 at 11:37 PM
නෑ නෑ බන්... මන් ලන්කාවේ නෙමෙයි ඉන්නේ..... තව මාස 3ක් 4ක් වගේ යනකොට ලැප්ටොප් ගනන් බහිනවා. ඒකයි කිව්වේ...ubea shop ekak thiyeda ? matath lap ekak ganna onea labana mase wage![]()
මොන පිස්සුද තවත් වැඩි වෙයිනෑ නෑ බන්... මන් ලන්කාවේ නෙමෙයි ඉන්නේ..... තව මාස 3ක් 4ක් වගේ යනකොට ලැප්ටොප් ගනන් බහිනවා. ඒකයි කිව්වේ...![]()
Loku ganaka wensak wena ekk na ban. dan mehea hama ekama price eka apita New Normal welaනෑ නෑ බන්... මන් ලන්කාවේ නෙමෙයි ඉන්නේ..... තව මාස 3ක් 4ක් වගේ යනකොට ලැප්ටොප් ගනන් බහිනවා. ඒකයි කිව්වේ...![]()
well said bro.Asus වල තියෙන්නෙ ලංකාවෙ youtube කාරයින්ට සල්ලි දීලා හදපු හයිප් එකක්. නැතුව Asus කියන්නේ පට්ට සිරා brand එකක් නෙමෙයි. මම අවුරුදු 12 ක් තිස්සෙ ලැප්ටොප් බිස්නස් තමයි කරන්නේ. ලෙඩ වැඩිම hp , dell ලෙඩ අඩු Macbook (use කරන ප්රමානයත් අඩු නිසා repair එන එකත් අඩුයි), Thinkpad, Ellitebook, Precision. අනික Acer වලත් දැන් එන quality එක නම් එච්චර හොද නෑ. Toshiba ගන්නවානම් tecra series එක හොදයි. Fujitsu එකත් හොද brand එකක්. අපේ උන් අලුතින් ගන්නවා කියලා ගිහින් law quality budget lap එකක් ගන්නවා ගිනි ගනන් දීලා, warranty ඉවරවෙනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි. 2nd hand high quality එකක් අරන් ssd එකක් දාලා ram එක වැඩිකරගත්තම අවුරුදු 10ක් දුවන්න පුලුවන් කිසි අව්ලක් නැතුව. Thinkpad , Latitude වලට නම් docking station එකක් ගහලා usb and other ports වැඩිකරගන්නත් පුලුවන්.View attachment 195290