Laptop එක speed කරන්ඩ තියෙන හොදම විදිය
Laptop කියන්නේ ඉතින් upgrade කරන්ඩ අමාරු ජාතියක්නේ
Speed මදි නම් වෙන එකක් ගන්න එක ලබයි කුරු ගහන්නේ නැතුව.
එත් එක ක්රමයක් තියෙනවා speed එක දහ ගුනෙකින් වැඩි කරන්ඩ.
ඒ තමා SSD.
HDD එක්කක් random access කරන්ද්දී speed 1.6 MB/s වගේ වෙන්නේ
. හොදටම මදි. SSD එකක් අඩුම 100MB/s වත් පුළුවන් Random access.
එත් තියෙන ප්රශ්නේ තමා SSD ගන්නන් වැඩි. තව එකට write කරන්ඩ පුළුවන් වාර ගානක් තියෙනවා.
එකට විසදුමක් තියෙනවා. දැනට HDD එක තියෙන එකට SDD එක ගහල දැනට Optical drive (DVD writer) එක තියෙන එකට HDD එක ගහන එක. එකට මෙන්න මේ කෑල්ල ඕන:
HDD SSD Hard Drive Caddy for CD/DVD-ROM Optical Bay
ඕකට දැනට තියෙන HDD එක හයි කර ගන්න.
ඊටපස්සේ අඩුවට තියෙන SDD එකක් හරි හයි කරලා windows දා ගන්ඩ. මම ගත්තේ මේකේ. සුපිරි speed දැන්.
Kingston UV400 SSD 240GB
120GB රුපියල් 6,845/=
240GB රුපියල් 9,905/=
240GB වත් ගන්ඩ. මොකද මේවගේ write කරන්ඩ පුළුවන් සීමාවක් තියෙන හින්ද capacity එක අඩු එකක් ගත්තොත් ඉක්මනට ඉවර වෙයි.
එත් මේක ගැන බය වෙනද ඕන නෑ. 240GB එකේ 100TB write වෙනද පුළුවන්. average user කෙනෙක් දවසට write කරන්නේ 5GB විතර. ඒ කියන්නේ අවුරුදු 56ක් පාවිච්චි කරහැකි average user කෙනෙක්ට.
තව මේ ගැන වද වෙනවා නම් මේ ටික කරන්ඩ, එතකොට ආයුෂ වැඩි වෙනවා SSD එකේ:
SSD Maximize lifetime
තව මට Rep දුන්නොත් උබලගේ SSD එකේ ආයුෂ අවුරුද්දකින් වැඩි වෙනවා
ස්තුති
Laptop කියන්නේ ඉතින් upgrade කරන්ඩ අමාරු ජාතියක්නේ
Speed මදි නම් වෙන එකක් ගන්න එක ලබයි කුරු ගහන්නේ නැතුව.
එත් එක ක්රමයක් තියෙනවා speed එක දහ ගුනෙකින් වැඩි කරන්ඩ.
ඒ තමා SSD.
HDD එක්කක් random access කරන්ද්දී speed 1.6 MB/s වගේ වෙන්නේ
. හොදටම මදි. SSD එකක් අඩුම 100MB/s වත් පුළුවන් Random access.එත් තියෙන ප්රශ්නේ තමා SSD ගන්නන් වැඩි. තව එකට write කරන්ඩ පුළුවන් වාර ගානක් තියෙනවා.
එකට විසදුමක් තියෙනවා. දැනට HDD එක තියෙන එකට SDD එක ගහල දැනට Optical drive (DVD writer) එක තියෙන එකට HDD එක ගහන එක. එකට මෙන්න මේ කෑල්ල ඕන:
HDD SSD Hard Drive Caddy for CD/DVD-ROM Optical Bay
ඕකට දැනට තියෙන HDD එක හයි කර ගන්න.
ඊටපස්සේ අඩුවට තියෙන SDD එකක් හරි හයි කරලා windows දා ගන්ඩ. මම ගත්තේ මේකේ. සුපිරි speed දැන්.
Kingston UV400 SSD 240GB
120GB රුපියල් 6,845/=
240GB රුපියල් 9,905/=
240GB වත් ගන්ඩ. මොකද මේවගේ write කරන්ඩ පුළුවන් සීමාවක් තියෙන හින්ද capacity එක අඩු එකක් ගත්තොත් ඉක්මනට ඉවර වෙයි.
එත් මේක ගැන බය වෙනද ඕන නෑ. 240GB එකේ 100TB write වෙනද පුළුවන්. average user කෙනෙක් දවසට write කරන්නේ 5GB විතර. ඒ කියන්නේ අවුරුදු 56ක් පාවිච්චි කරහැකි average user කෙනෙක්ට.

තව මේ ගැන වද වෙනවා නම් මේ ටික කරන්ඩ, එතකොට ආයුෂ වැඩි වෙනවා SSD එකේ:
SSD Maximize lifetime
තව මට Rep දුන්නොත් උබලගේ SSD එකේ ආයුෂ අවුරුද්දකින් වැඩි වෙනවා

ස්තුති
Last edited:

ආයිත් නැහැ ඉතින් SSD එකක් තියෙන ලැප් එකක වැඩ කරලා වෙන ලැප් එකක වැඩ කරන්න බැහැ (අනිත් ලප්ටෝප්ස් පට්ට ස්ලෝව් කියල දැනෙනවා) 