Laptop එක speed කරන්ඩ තියෙන හොදම විදිය

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machn me mage lap ekak thiyenwa celeron 2GB ram 250GB HDD
    patta slow wela dn :/
    ekata 160GB ssd ekak gahuwoth wade goda yaida?

    OS එක මොකක්ද?
    Speed නම් වැඩි වෙනවා අනිවා. මොකද ram මදි හින්ද page files access වැඩි හින්ද HDD ට වඩා speed