Laptop වලට හරියන Driver pack එකක් නද්ද!!!!

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    Laptop වලට හරියන Driver pack එකක් නද්ද!!!!

    Laptop වලට හරියන Driver pack එකක් නද්ද !!!!

    අලුත් මචං i3 ,i5, i7 වගේ එවට දාන්න පුවන් එවා ................
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Serial number eka gahala drivers download karaganin ko ban maha loku wadak da.

    serial eka gahala drivers download karanna puluwan drivers witharak denawanam. eth dan lap drivers wala driver ekka software eddi 1GB withara download karanna wenawa.

    Driver pack solution 15 hodai

    nathnam 3DP chip dala ganna eke driver files tika witahrak ganna puluwan godak welawata
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    DRIVER PACK වලින් ලැප්ටොප් වලට ඩ්‍රයිවර් දාන්න එපා....... :no: Blue Screen / Stuck වීම් වෙන්න ගත්තහම ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්න බැරුව නාන්න වෙනවා...... :angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලැප් වලට ඩ්‍රය්ව්පැක් එකෙන් ඩ්‍රයිවර්ස් දානකොට පරිසමෙන්, අනිවා රිස්ටෝ පොයින් එක දෙන්න.
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ලැප් වලට ඩ්‍රය්ව්පැක් එකෙන් ඩ්‍රයිවර්ස් දානකොට පරිසමෙන්, අනිවා රිස්ටෝ පොයින් එක දෙන්න.
    Win 8.1 රිස්ටෝ පොයින් එක nene
    DRIVER PACK වලින් ලැප්ටොප් වලට ඩ්‍රයිවර් දාන්න එපා....... :no: Blue Screen / Stuck වීම් වෙන්න ගත්තහම ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්න බැරුව නාන්න වෙනවා...... :angry:
    thanks
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    serial eka gahala drivers download karanna puluwan drivers witharak denawanam. eth dan lap drivers wala driver ekka software eddi 1GB withara download karanna wenawa.

    Driver pack solution 15 hodai

    nathnam 3DP chip dala ganna eke driver files tika witahrak ganna puluwan godak welawata

    Driver pack solution anan manan walatath data yanawa ne ban.
    Hariyata specs balala drivers install karanna bari nam oya lap eka deepan lamayekuta.

    Drivers kiyanna operating system eke godak access thiyena deyak. Torrent walin drivers dagannawa kiyanne Loku risk ekak.