Laptop around 2 LAK

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    ලැප් එකක් ගන්න ඕනි මචන්. ලක්ෂ දෙකක් ව්විතර වියදම කරන්න පුළුවන්. මොකද්ද හොද බ්‍රෑන්ඩ් එක වගේම. හොද ලැප් එක දන්න කෙනෙක් ඉන්නවද? ලගදී ගත්ත කවුරුහරි.

    බම්ප් එකක් හරි දාගෙන යන්න මචෝ. ජය වේවා.

    හර්ඩ් එක 1tb වත්. 256 ssd එකක් නම් අවුලක් නැ. 12gb ram වත්.
     
    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    acer nitro 5 2019
    intel i7 9750 h 2.6 ghz
    16 gb ram
    gtx 1660 ti 6gb
    1000gb hdd + 256 M2 NVMe ssd
    15.6 display(144hz)

    231000 with 2 year warranty
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    ලැප් එකක් ගන්න ඕනි මචන්. ලක්ෂ දෙකක් ව්විතර වියදම කරන්න පුළුවන්. මොකද්ද හොද බ්‍රෑන්ඩ් එක වගේම. හොද ලැප් එක දන්න කෙනෙක් ඉන්නවද? ලගදී ගත්ත කවුරුහරි.

    බම්ප් එකක් හරි දාගෙන යන්න මචෝ. ජය වේවා.

    හර්ඩ් එක 1tb වත්. 256 ssd එකක් නම් අවුලක් නැ. 12gb ram වත්.

    Programming, Gaming, Editing ? monatha oyage use eka ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං උඹ ලැප් එක ගන්නෙ මොන වගේ වැඩ කරන්නද කියන එකත් ත්‍රෙඩ් එකේම දාපං. එතකොට කමෙන්ට් කරන අයට ගොඩක් ලේසි වෙයි. ග්‍රැෆික් කරන කෙනෙක් නම් ප්‍රොසෙසර් එක ටිකක් වැඩි එකකට යන එක හොඳයි. ප්‍රෝග්‍රැමින් කරන කෙනෙක් නම් රැම් එක ටිකක් වැඩි එකකට යන එක හොඳයි.

    මම ළඟදි තේරුම් ගත්ත දෙයක් තියෙනව බං. සාමාන්‍යයෙන් 80කට වගේ තියෙන නෝමල් ලැප් එකක් අරගෙන ඒකට 16GB + 256GB SSD එකක් ගහන එක පට්ට ලාබයි. ඔය දෙකම ගහන්න සාමාන්‍යයෙන් 30කට කිට්ටු වෙන ගානක් යයි. ඒත් ඔය වගේ ස්පෙක් එකක් තියෙන ලැප් එකක් ගන්න 2ක පනිනව.

    හොඳ ඩිස්ප්ලේ කොලිටි එකක් හොයනව නම් බජට් එකත් තියෙන එකේ Acer Predator වගේ එකක් බලපං
     
    thank you macho. mama balannam.