මං ළඟදි අලුතෙන් laptop එකක් ගත්තා. මට ඒකට හොඳ backpack එකක් ගන්න ඕන. Display එක 17.3" එකක්.
මං ඉන්නේ Kandy. ඉතිං මම මෙහේ හැම කඩේකම වගේ හොයල බැලුවා.
තිබුන ඒවයින් ලොකුම එකත් මදි. :/
මං හිතන්නෙ ලොකුම එක Swissgear, 16" එකකට හරියන එකක්.
හැම එකාම කියනව තාම බඩු ඇවිල්ලා නෑ කියල as usual
ඉතිං මට දන්න කෙනෙක් කියනවද 17.3" laptop එකකට හොඳ quality backpack එකක් ගන්න පුලුවන් තැනක්?
සල්ලි ප්රශ්නයක් නෑ. මට ඕන quality බඩු.
(එහෙම කිව්ව කියල Rs.10k+ bags තියෙන කඩ කියන්න එපා.
)