Laptop Backpacks ගන්න තැනක්?

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
මං ළඟදි අලුතෙන් laptop එකක් ගත්තා. මට ඒකට හොඳ backpack එකක් ගන්න ඕන. Display එක 17.3" එකක්.

මං ඉන්නේ Kandy. ඉතිං මම මෙහේ හැම කඩේකම වගේ හොයල බැලුවා.
තිබුන ඒවයින් ලොකුම එකත් මදි. :/
මං හිතන්නෙ ලොකුම එක Swissgear, 16" එකකට හරියන එකක්.
හැම එකාම කියනව තාම බඩු ඇවිල්ලා නෑ කියල
as usual :P

ඉතිං මට දන්න කෙනෙක් කියනවද 17.3" laptop එකකට හොඳ quality backpack එකක් ගන්න පුලුවන් තැනක්?

සල්ලි ප්‍රශ්නයක් නෑ. මට ඕන quality බඩු. :D
(එහෙම කිව්ව කියල Rs.10k+ bags තියෙන කඩ කියන්න එපා. :P )

:)
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    CM111B.jpg

    menna mam use kara eka gatta colombo walin:)