"ලැප්ටොප් පරිගණක තබා ඩෙස්ටොප් පරිගණකවත් නැති පාසල් රැසක් ලංකාවේ ඇතැයි ද, අධ්‍යයන කටයුතු සඳහා දුරේක්ෂ නැති පාසල් රැසක්ද තිබිය දී මෙවැනි විහිළු සහගත කටයුතු කිරීම ගැන බලධාරීන් දෙවරක් සිතා බැලිය යුතු යැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම්
ජෝසප් ස්ටාලින් මහතා පැවසීය."