Laptop Dance ගැලවෙයි

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උඹට අනුව මේ වගේ ගොන් dance එකක් නතර කරන එක ජාතිය පාවා දීමක්. :D එල එල

    27332398_2027090657568875_9145112494286886925_n.jpg

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,454
    1
    58,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාස ගණනක් තිස්සේ පුහුණු වූ අහිංසක දරුවන්ගේ ලැප්ටොප් නැටුම ඉවත් කර කාලකන්නි සතුටක් ගන්න අලුත් දෙයක් දැක්කම මැජික් වෙන දුපත් මනිසක්ත්වයෙන් යුත් හෙජමොනික ගෝත්‍රික ...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,034
    11,792
    113
    "ලැප්ටොප් පරිගණක තබා ඩෙස්ටොප් පරිගණකවත් නැති පාසල් රැසක් ලංකාවේ ඇතැයි ද, අධ්‍යයන කටයුතු සඳහා දුරේක්ෂ නැති පාසල් රැසක්ද තිබිය දී මෙවැනි විහිළු සහගත කටයුතු කිරීම ගැන බලධාරීන් දෙවරක් සිතා බැලිය යුතු යැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය." :shocked:

    220px-Stalin_lg_zlx1.jpg
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,363
    1,327
    113
    Malabe
    "ලැප්ටොප් පරිගණක තබා ඩෙස්ටොප් පරිගණකවත් නැති පාසල් රැසක් ලංකාවේ ඇතැයි ද, අධ්‍යයන කටයුතු සඳහා දුරේක්ෂ නැති පාසල් රැසක්ද තිබිය දී මෙවැනි විහිළු සහගත කටයුතු කිරීම ගැන බලධාරීන් දෙවරක් සිතා බැලිය යුතු යැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය." :shocked:

    220px-Stalin_lg_zlx1.jpg

    :lol::lol::lol:

    ඇඩොල්ෆ් හිට්ලර් කියලා නම තියෙන එකෙක් නෑ නේ..
    ඇඩොල්ෆ් හිට්ලර් වික්‍රමසිංහ වගේ..
     
    Similar threads