මගේ ලැප්ටොප් එක Dell G3 15.6" IPS Display එකක් තියෙන්නේ.
ලැප්ටොප් එකට Dell SE2419HR monitor එක HDMI වලින් connect කරල තියෙන්නෙ.
ඒත් ලැප්ටොප් එක display quality එකට වඩා Extended display එක quality එක අඩු,
මෙකට හේතු මොනවාද දාන්න අය කියන්න plz...
Laptop Display Quality
Extended Display Quality