Laptop, Fan(Pedestal), Monitor දුවාගන්න පුලුවන් OffGrid සෙටප් එකක්.

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    මේ දවස් වල දිගටම Current කපන නිසාත්, මේ යන විදියට මේක දිගටම යන ප්‍රස්නයක් නිසාත්, Solar වලින් හරි නැත්නම් Current එක තියෙන වෙලාවට Charge කරන් අඩුම තරමෙ පැය 2/3ක් වත් දුවාගන්න පුලුවන් System එකක් ගැන අදහසක් ඕන (Fan එක ඕනම නෑ) . Router එකට දැනට Power backup එකක් තියෙනවා.

    Note : විදුලිය ගැන වැඩි දැනීමක් නොමැත. :no:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    eka ekaa kiana eva ahanna epa. umbata loku complicated wada karanna bari nam 70kata vitara big ass UPS ekak ganin. load eka anuwa 1kva or 2kva

    1200va ekakin 3hrs vitara oya setup eka adinna puluwan. fan ekakut gahanawa nam 1kva athi wei
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    fan epalu, matanam fan eka thama ona anik hamadetama issella..

    Fan එක ඕන බං. යන Cost එකත් එක්ක ගොඩ දාගන්න බැරි වෙයි කියලා එහෙම කිව්වෙ..

    eka ekaa kiana eva ahanna epa. umbata loku complicated wada karanna bari nam 70kata vitara big ass UPS ekak ganin. load eka anuwa 1kva or 2kva

    1200va ekakin 3hrs vitara oya setup eka adinna puluwan. fan ekakut gahanawa nam 1kva athi wei
    Thank you :)
    ------ Post added on Mar 16, 2022 at 11:20 AM

    Thank you!!
    ------ Post added on Mar 16, 2022 at 11:21 AM
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    12V 35A wage car battery ekakata inverter akak gahuvoth lap lak charge karaganna athi wei da..?? night nime battery eka charge wenna gahanna puluvan ne :rolleyes: :confused:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,864
    9,529
    113
    Arkham City
    12V 35A wage car battery ekakata inverter akak gahuvoth lap lak charge karaganna athi wei da..?? night nime battery eka charge wenna gahanna puluvan ne :rolleyes: :confused:
    Hama inverer ekakma honda nalu mchn Laptop walata

    Invertet types jathi 2k thiynwa,

    pure sign wave inverter
    Modified sign wave inverter

    Modified sign wave inverter 10000ta aduwen ganna puluwan, eth laptop, tv wage items eken danna hoda nalu. Motor ekak thiyna Fan, Drill wage ewata meka hondailu

    Pure sin wave nam ganan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    eka ekaa kiana eva ahanna epa. umbata loku complicated wada karanna bari nam 70kata vitara big ass UPS ekak ganin. load eka anuwa 1kva or 2kva

    1200va ekakin 3hrs vitara oya setup eka adinna puluwan. fan ekakut gahanawa nam 1kva athi wei
    කරන්ට් බිල ප්‍රශ්ණයක් නැත්නම් මේක කරන එක ලේසියි
     
    • Like
    Reactions: mayadmax

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Hama inverer ekakma honda nalu mchn Laptop walata

    Invertet types jathi 2k thiynwa,

    pure sign wave inverter
    Modified sign wave inverter

    Modified sign wave inverter 10000ta aduwen ganna puluwan, eth laptop, tv wage items eken danna hoda nalu. Motor ekak thiyna Fan, Drill wage ewata meka hondailu

    Pure sin wave nam ganan

    ලැප චාජ් කරගන්ඩ ආයේ මොකටද 12v ->230 AC කරන්නේ. කෙලින්ම 12v->18v කරන චාජරයක් ගත්තා නම් හරිනේ. අනික ශක්ති හානියත් අඩුවෙනවනේ
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    Hama inverer ekakma honda nalu mchn Laptop walata

    Invertet types jathi 2k thiynwa,

    pure sign wave inverter
    Modified sign wave inverter

    Modified sign wave inverter 10000ta aduwen ganna puluwan, eth laptop, tv wage items eken danna hoda nalu. Motor ekak thiyna Fan, Drill wage ewata meka hondailu

    Pure sin wave nam ganan

    Thanks..
    mehema ekak thama karaganna wenne :D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මේ දවස් වල දිගටම Current කපන නිසාත්, මේ යන විදියට මේක දිගටම යන ප්‍රස්නයක් නිසාත්, Solar වලින් හරි නැත්නම් Current එක තියෙන වෙලාවට Charge කරන් අඩුම තරමෙ පැය 2/3ක් වත් දුවාගන්න පුලුවන් System එකක් ගැන අදහසක් ඕන (Fan එක ඕනම නෑ) . Router එකට දැනට Power backup එකක් තියෙනවා.

    Note : විදුලිය ගැන වැඩි දැනීමක් නොමැත. :no:
    50K wage viyadam karanna puluwanda ?