මේ දවස් වල දිගටම Current කපන නිසාත්, මේ යන විදියට මේක දිගටම යන ප්‍රස්නයක් නිසාත්, Solar වලින් හරි නැත්නම් Current එක තියෙන වෙලාවට Charge කරන් අඩුම තරමෙ පැය 2/3ක් වත් දුවාගන්න පුලුවන් System එකක් ගැන අදහසක් ඕන (Fan එක ඕනම නෑ) . Router එකට දැනට Power backup එකක් තියෙනවා.
Note : විදුලිය ගැන වැඩි දැනීමක් නොමැත.
Note : විදුලිය ගැන වැඩි දැනීමක් නොමැත.



