Laptop help ekak

malintha007

Member
Feb 23, 2009
152
8
0
බම්බලපිටියේ කොල්ලුපිටිය හරියේ ලැප්ටොප් එකක් හද ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියන්නකෝ. මට තේරෙන විදියට keyboard එකක් තියන්න වේවි ....... ලැප්ටොප්.lk හොඳ නැහැ කියනවා නේද? සිංහල කඩයක් නම් වඩා හොඳයි.
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Keyboard එකක් නම් බන් තනියෙන් replace කරගන්න පුළුවන්.

    මගෙ ලැපකට keyboard එකක් අළුතෙන් ගෙන්නල දාන්න කොල්ලුපිටියෙ eWIS එකෙන් Rs15,000/- quote කරා.

    eBay එකේ $25 යි keyboard එක ... ලැපේ මැනුවල් එකේ තිබ්බ ඇනෙන් ඇනේ ගලවන විදිය