මචන්ල මගෙ අතින් යාලුවෙක්ගෙ laptop එකක් කැඩුනා. ඒක හදන්න දීල දැන් මාසෙකටත් වැඩියි. මට පේන විදියට ඒක හදන්න බැහැ වගේ.... මට නෝර්මල් HP laptop එකක මිල ගනන් තිකක් කියපල්ලකො.... 512MB RAM, 40 GB hard disk, 1.2 GHz processor වගේ තිබුනම ඇති