LAPTOP HELP

hasoon

Member
Dec 28, 2007
445
62
0
in colombo
ලැප්ටොප් එකක් ගන්න හොඳ shop එකක් කියන්න පුලුවන්ද .?
ලංකාවේ තියෙන shops විශ්වාස කරන්න සැහෙන්න අමාරුනේ.උන් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි .
pc partners නම් එපා.මට හොඳ experiance එකක් තියෙනවා උන්ගෙන් බඩු අරන්..:nerd::nerd::nerd::nerd:
 

-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
ithin ban mokatada oya kunu hamba kada walin ganne agent gen ganinko :yes:

TOSHIBA - john keells , abans
ACER - metropolitan
DELL - softlogic
fujitsu - sala enterprises
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    BUMP
    math me dawas wala 40k withara lap ekak hoyanawa,a price ekata lap ekak hoya gannawa kiyanne fatta amaru case ekak :(