මචංලා,dell එකේ තියනවද modle - 3521 කියල 1ක්?ගාන කීයක් විතරද?ලැප් ගැන දන්නා උන් කියපල්ලකෝ..3521-i3 හරි 3521-13 හරි මං හිතන්නේ..මගෙන් අපේ පැත්තේ නංගි කෙනෙක් ඇහුව ගන්න ඕනලු එකක්,එකී හරියට දන්නේ නෑ කියල,අවුල තියෙන්නේ මං දන්නෙත් නැනේ

..modle 1, 3521-13 කියල කිවේ අබාන්ස් හරි සිංගර් හරි ad 1ක දැක්ක කියල..මාත් ඕවගේ modle ගැන එහෙම දන්නේ නෑ බන්,මට හිතුනේ ඒක 3521-i3 ද දන්නේ නෑ කියල..ram 4gb,500 hard 1.ම්ම්ම්...ලැප් 1,3rd gen ද 4th gen ද දන්නේ නෑ...අබාන්ස් වල සිංගර් වල ලැප් ගණන් නේද බන්?ගෙවන්නත් නෙමෙයිලු ගන්නේ,ඉතින් වෙන ෂොප් 1කින් ගන්න 1 ලාබයි නේද?ගාන කීයක් වගේ වෙඉද?75ට විතර තියන හොද i5 1ක් නැද්ද?දන්නා දෙයක් කියල දීපල්ලා මචන්

,ලකුණු ටිකක් දාගන්න තියන වෙලාවනේ නන්ගිගෙන්.....