Laptop Help

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    UNBTBa5.jpg


    මගේ ලැප් එක අරන් අවුරුදු එකහමාරක් වගේ (dell inspiron 3521 i3) සොෆ්ට්ලොජික් එකෙන් තමයි ගත්තේ අද කිබුලගේ රේඩියෝ ෂෝ එක අහන ගමන් ඉන්නකොට
    එක සැරේටම ස්ක්‍රීන් එක මේවගේ උනා මොකද්ද මචංලා අවුල
    :(:(:(:(
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කිබුලගෙ වොයිස් එකට වි ජි එ එක අවුල් වෙලා :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Screen එකට කෙලවෙලා පුටේ...... ඔ‍ය සන්තෑසි‍ය මීට අවුරුදු දෙකකට විතර කලින් මටත් උනා.........:baffled::rofl:

    AhWE767.jpg


    7DKKk9I.jpg
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    kibulage awulak kibulawa replace karanna weii :D


    LED display ekak 9500 da koheda replace karanna hadanna be owa
    original eka nam 18k wath weii